About


      Sandriesoft යනු ශ්‍රී ලාංකේය මෘදුකාංග සංවර්ධනය උදෙසා නිර්මාණය කරන ලද ව්‍යාපෘතියකි. බොහෝ දෙනා පුරුදු වි තිබෙන්නේ විදේශීය මෘදුකාංග භාවිතා කිරිමටය. එයට හේතුව ශ්‍රී ලංකාවෙන් බිහිවන සාර්ථක මෘදුකාංග නොමැතිකම මෙන්ම නිර්මාණය වන මෘදුකාංග  උසස් තත්ත්වයෙන් නොමැතිවීම ය. එහෙත් ශ්‍රී ලංකාවේ මෘදුකාංග නිර්මාණකරුවන් එකතු වුවහොත් ඉහළ මට්ටමේ මෘදුකාංග නිර්මාණය කර ලොවට දීම අපහසු කාර්යයක් නොවේ. Sandriesoft ඒ සදහා ඉදිරියෙන් සිටින ආයතනයකි..! 

       ඔබට කැමතිනම් Sandriesoft මෘදුකාංග සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිරි අනාගත පැවැත්ම වෙනුවෙන් අප වෙත මුදල් ආධාර කිරිමට පුලුවන. ඔබ මුදල් අධාර අප වෙත පිරිනමන්නේ නම් පහත සදහන් HNB ඉතිරිකිරිමේ ගිණුම් අංකයට මුදල් බැර කරන්න.

Mr. I K G KASHNUKA
Hatton National Bank PLC (HNB),
Homagama Branch.
Account No : 077020154061


අයි. කේ. ජී. කෂ්ණුක
හැටන් නැෂනල් බැංකුව,
හෝමාගම ශාඛාව.
ගිණුම් අංකය : 077020154061