Mar 1, 2013

පහසුවෙන් වීඩීයෝ Convert කරගන්න නියම මෘදුකාංගයක් මෙන්න.!

      සුභ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම... ඔන්න අලුත් මාසයක් ඇවිත්.. කාලය ඉක්මණින් ගෙවිලා යනවා, තේරෙන්නේ නැහැ.. ඉතින් අලුත් මාසයේ මම ඔයාලට දෙන මුල්ම ලිපිය තමයි මේ.. අද මම ඔයාලට වටිනා මෘදුකාංගයක් අරන් ආවේ.. ගොඩක් අය ඉල්ලන මෘදුකාංගයක්.. ඇත්තටම අද මම ඔයාලට දෙන්නේ Video Converter කරන්න පුලුවන් මෘදුකාංගයක්.. වීඩියෝ කන්වර්ට් කරන මෘදුකාංගයක් කියූ සැනින් බොහෝ දෙනෙක්ගේ මතකයට එන්නේ ෆෝමැට් ෆැක්ටරි මෘදුකාංගය. නමුත් අද මම දෙන්නේ වෙනත් මෘදුකාංගයක්... මේ මෘදුකාංගයේ නම Any Video Converter Ultimate. නමින් කියවෙන පරිදිම මෙම මෘදුකාංගය භාවිතා කරලා ඕනෑම වීඩියෝ එක්ස්ටෙන්ෂන් එකක් වෙනත් එක්ස්ටෙන්ෂන් එකකට හරවන්න පුලුවන්.. ඉතින් මේ මෘදුකාංගය පිළිබදව වැඩිදුර විස්තරයක් පහළින් දැකගන්න පුලුවන්.. බොහෝ දෙනෙක් මෙවැනි මෘදුකාංග භාවිතාකරන්නේ ජංගම දුරකථනයට සරිලන ප්‍රමාණයට වීඩියෝවන් සකස් කිරීමටයි. ඇතැම් ජංගම දුරකථනවල ෆෝමැට් ෆැක්ටරි මගින් කන්වර්ට් කළ වීඩියෝවන් සම්පූර්ණ තිරයට එන්නේ නැහැ.. නමුත් මෙම මෘදුකාංගය මගින් කන්වර්ට කරන ඕනෑම වීඩියෝවක් කිසිදු කරදරයකින් තොරව නැරඹීමට පුලුවන් වෙනවා.. ඉතින් දැන්ම ඔයත් මේ මෘදුකාංගය පහළ දී ඇති ලින්ක්වලින් ලබාගන්න.

Any Video Converter Ultimate
·         Capture & record video from Netflix and similar feed sites.
·         Download YouTube videos for offline viewing in batch.
·         Rip DVD & convert videos to handheld & mobile devices.
·         Seamless transfer video to DVD Burner to create DVDs.
·         Edit video clips with cut, crop, and special effects.


Features of Any Video Converter Ultimate:

* Compatible with windows Vista and 7, compatible with 64-bit OS
* User interface are available in 20 languages
* Rip DVD disc and DVD folder to videos for iPod, PSP, Zune and more
* Rip copy protected DVD movies directly without removing DVD copy protection
* Convert all kinds of video formats including high-defination videos
* Convert videos for all portable media players and mobile phones
* Extract audio from any videos and save as MP3/WMA for your mp3 player

* Take snapshot from any videos and build your own picture collection
* Support high-defination for both input and output
* Record any local and online video, capture all desktop activities
* Batch add videos from hard drive and batch convert
* Customize output parameters completely as you like
* Manage your output videos files by group or output profile
* Enable or disable any output profile to display your commonly used ones only
* Built-in YouTube video downloader and converter
* Select YouTube video quality levels
* Merge several video files into a single and long one
* Clip a video into segments
* Crop frame size to remove black bars and retain what you want only
* Adjust the brightness, contrast, saturation
* Rotate or flip or add noise/sharpen effects
* Produce output video with subtitles of your own dialogue
* Add "Flatten and add faststart to mp4 files" to enable mp4 streaming

මෘදුකාංගය 30.22MB
ක්‍රැක් ගොණුව
Search Keywords : Any video converter, free, download, easy, full, premium, blogspot, method, Format, Extension Editor, Application, Mobile videos

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...
 

0 ක් ප්‍රතිචාර ලැබී ඇත.:

Post a Comment

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..