Mar 2, 2013

Skype Calls රෙකෝඩ් කරමුද?

       කොහොමද අපේ යාළුවන්ට මේ දවස්වල ටිකක් කාර්යය බහුලයි.. ලිපියක් ලියන්න ලැබෙන්නේ ඉතා පොඩි කාලයක්.. ඉතින් එහෙම කියලා දවසකට එක ලිපියක්වත් නොදා ඉන්න හිතෙන්නේ නැහැ.. මොකද අපේ යාළුවෝ හැමදාම අපෙන් අලුත් යමක් බලාපොරොත්තු වෙන හින්දා.. හොදයි, ඉතින් අද මම කියලා දෙන්න යන්නේ අපේ Skype භාවිතාකරන අයට පොඩි ට්‍රික් එකක්... ඇත්තටම අපි ගොඩක් දෙනා Skype භාවිතාකරන්නේ අපේ දුර බැහැර රටවල සිටින නෑදෑ හිතමිතුරන් ඇමතීමට.. ඔවුන්ට නිදහසක් ලැබුනු විගස Skype මගින් ඔයාලා අමතනවා... ඉතින් ඒවගේ දුරක ඉන්න කෙනෙක් Skype  මගින් අපට කෙතරම් සමීප කරලා දෙනවාද,.. ඉතින් සතියකට දවසක් වගේ ඔවුන්ට ලැබෙන මෙම අවස්ථාව පටිගත කරගන්නට තිබුනානම් කියලා ඔයාට හිතෙන්නට ඇති.. ඔව්.. ඉතින් ඒ සදහා වටින මෘදුකාංගයක් තමයි මම අද ඔයාලට අරන් ආවේ..
 




      ඉතින් අද මම දෙන මේ මෘදුකාංගයේ නම තමයි කියන්නේ.. මෙම මෘදුකාංගය මගින් ඔයාගේ Skype video calls සහ audio calls, AVI ලෙස තැන්පත් කරදීම කරනවා... මෙම මෘදුකාංගය මගින් නියම Skype video සහ audio දත්ත පටිගත කිරීමට භාවිතාකරන බැවින් උපරිම ගුණාත්මක භාවයක් තියෙනවා.. Single video call මෙන්ම group video calls ද පටිගත කළ හැකිය. මෙහිදී පටිගත කරගන්නා වීඩියෝවන් තැන්පත් කිරීමටද විවිධ ක්‍රම කිහිපයක්ම ඔවුන් හදුන්වා දී තිබෙනවා..  



Evaer Skype Video & Audio Recorder හි ලක්ෂණ සහ අංග

*. Capture original Skype video and audio data to record with high quality..

*. Supports recording single Skype video calls, Skype screen sharing sessions and up to 10 way Skype group video calls..

*. Record Skype video calls directly to your hard disk with side-by-side, separate files, audio-only, local-webcam-only and remote-webcam-only mode..

*. Changeable recording video compressor, video resolution (supports 240p, 360p, 480p, 720p, 1080p) and frame rate..

*. Answering machine for Skype video and voice incoming calls..

*. Option to record Skype video calls into MP4 or AVI files..

*. Option to record separate MP3 audio files with video calls..

*. Option to record both sides sound, local sound only and remote sound only..

*.Automatically record MP3 audio files if audio calls only..


Skype Call Record

Search Keywords : Skype Call Record කරන්ේ, Skype Recorder, call, video, recoder, easy, method, blogspot, make a skype video file, Call recorder for skype
 
      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...
 

4 comments:

  1. ගොඩක් වටිනවා, බොහොම ස්තුතියි...

    ReplyDelete
  2. කවුරුහරි ස්කයිප් රෙකෝඩින් කරනවානම් අනිත් කෙනාට දැනගන්න ක්‍රමයක් නැති ද?

    ReplyDelete
    Replies
    1. හොයලා බලලා කියන්නම්.. දන්න හැටියටනම් ඔහොම කළාට අනෙක් පැත්තේ කෙනා දන්නේ නෑ.....

      Delete

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..