Mar 1, 2013

බ්ලොග් එකට Christmas Snow Fall Effect එක ඕනද?

      ඔබට ඔබගේ බ්ලොගයට Christmas Snow fall effect එක දාගැනීමට අවශ්‍යයද? හොදයි, Christmas එක ළග නොවුනත් මේ කෝඩ් එකේ සුළු වෙනසක් කරලා අපට ඕනෑම උත්සව සමයක් සදහා භාවිතා කරන්නට පුලුවන්... ඉතින් ඒ වගේ කාලයෙන් කාලයට ඔයාගේ බ්ලොග් එකේ එවැනි වෙනසක් දකින්නට බ්ලොගයට පැමිණෙන ආගන්තුකයින් ගොඩක් කැමතියි.. එමගින් බ්ලොගයට අලංකාරයකුත් එකතු වෙනවා.. මෙමගින් ඔවුන් ඔබගේ බ්ලොගයේ සජීවී භාවය පිළිබද යම් අදහසක් ගන්නවා.. කිව්ව දේ අපැහැදිළියි ද දන්නේ නෑ.. J ටිකක් කල්පනා කරාම තේරේවි නෙහ්... ඉතින් මෙ පිළිබදව බ්ලොග් පාඨකයින් වගේම බ්ලොග් කතුවරුනුත් කැමති නිසා තමයි මෙම ලිපිය ලියන්න හිතුවේ.... හොදයි එහෙනම් Snow Fall Effectඑක ඔයාගේ බ්ලොග් එකට දාගන්නේ කෙසේදැයි බලමු.. පහත උපදෙස් අනුගමනය කරමින් ඔබටත් මෙම Christmas snow fall effect එක ලබාගන්න පුලුවන්



1. ඔබගේ බ්ලොගර් ගිණුමට ලොග් වන්න.
2. Blogger Dashboard>>Layout>>Add a Gadget>> HTML/Javascript gadget මගින් නව ගැජට් එකක් ලබාගන්න.
3. එහි පහත දැක්වෙන කෝඩ් එක පේස්ට් කරගන්න. දැන් Save කරගන්න.

      වැදගත් - රතු පැහැයෙන් දිස්වන්නේ මෙහි හිම සදහා යොදාගත් පින්තූරයයි. ඔබට අවශ්‍ය නම් එක් එක් කාලයන් සදහා වන ඕනෑම පින්තූරයක් ඒ සදහා යොදාගන්න. එහිදී එහි ප්‍රමාණය ගැන සැළකිළිමත් වීම අනිවාර්යය වේ..

 
<script type="text/javascript"> var snowsrc="http://1.bp.blogspot.com/-4SgjrKA1rlM/UNLCy_6yaPI/AAAAAAAACNM/NjM_fKAcFzw/s1600/snow-fall.gif" // Configure number of snow to fall var no = 12; undefined0=never): var hidesnowtime = 0; undefined"windowheight" or "pageheight") var snowdistance = "pageheight"; ///////////Stop Config////////////////////////////////// var ie4up = undefineddocument.all) ? 1 : 0; var ns6up = undefineddocument.getElementById&&!document.all) ? 1 : 0; function iecompattestundefined){ return undefineddocument.compatMode && document.compatMode!="BackCompat")? document.documentElement : document.body } var dx, xp, yp; // coordinate and position variables var am, stx, sty; // amplitude and step variables var i, doc_width = 800, doc_height = 600; if undefinedns6up) { doc_width = self.innerWidth; doc_height = self.innerHeight; } else if undefinedie4up) { doc_width = iecompattestundefined).clientWidth; doc_height = iecompattestundefined).clientHeight; } dx = new Arrayundefined); xp = new Arrayundefined); yp = new Arrayundefined); am = new Arrayundefined); stx = new Arrayundefined); sty = new Arrayundefined); snowsrc=undefinedsnowsrc.indexOfundefined"dynamicdrive.com")!=-1)? "http://1.bp.blogspot.com/-4SgjrKA1rlM/UNLCy_6yaPI/AAAAAAAACNM/NjM_fKAcFzw/s1600/snow-fall.gif" : snowsrc for undefinedi = 0; i < no; ++ i) { dx[i] = 0; // set coordinate variables xp[i] = Math.randomundefined)*undefineddoc_width-50); // set position variables yp[i] = Math.randomundefined)*doc_height; am[i] = Math.randomundefined)*20; // set amplitude variables stx[i] = 0.02 + Math.randomundefined)/10; // set step variables sty[i] = 0.7 + Math.randomundefined); // set step variables if undefinedie4up||ns6up) { if undefinedi == 0) { document.writeundefined"<div id=\"dot"+ i +"\" style=\"POSITION: absolute; Z- INDEX: "+ i +"; VISIBILITY: visible; TOP: 15px; LEFT: 15px;\"><a href= \"http://dynamicdrive.com\"><img src='"+snowsrc+"' border=\"0\"><\/a><\/div>"); } else { document.writeundefined"<div id=\"dot"+ i +"\" style=\"POSITION: absolute; Z- INDEX: "+ i +"; VISIBILITY: visible; TOP: 15px; LEFT: 15px;\"> <img src='"+snowsrc+"' border=\"0\"><\/div>"); } } } function snowIE_NS6undefined) { // IE and NS6 main animation function doc_width = ns6up?window.innerWidth-10 : iecompattestundefined).clientWidth-10; doc_height=undefinedwindow.innerHeight && snowdistance=="windowheight")? window.innerHeight : undefinedie4up && snowdistance=="windowheight")? iecompattest undefined).clientHeight : undefinedie4up && !window.opera && snowdistance=="pageheight")? iecompattestundefined).scrollHeight : iecompattestundefined).offsetHeight; for undefinedi = 0; i < no; ++ i) { // iterate for every dot yp[i] += sty[i]; if undefinedyp[i] > doc_height-50) { xp[i] = Math.randomundefined)*undefineddoc_width-am[i]-30); yp[i] = 0; stx[i] = 0.02 + Math.randomundefined)/10; sty[i] = 0.7 + Math.randomundefined); } dx[i] += stx[i]; document.getElementByIdundefined"dot"+i).style.top=yp[i]+"px"; document.getElementByIdundefined"dot"+i).style.left=xp[i] + am[i]*Math.sinundefineddx [i])+"px"; } snowtimer=setTimeoutundefined"snowIE_NS6undefined)", 10); } function hidesnowundefined){ if undefinedwindow.snowtimer) clearTimeoutundefinedsnowtimer) for undefinedi=0; i<no; i++) document.getElementById undefined"dot"+i).style.visibility="hidden" } if undefinedie4up||ns6up){ snowIE_NS6undefined); if undefinedhidesnowtime>0) setTimeoutundefined"hidesnowundefined)", hidesnowtime*1000) } </script>4

      ඔබ දැන් සාර්ථකව මෙම කාර්යය සිදුකර අවසන්.. දැන් ඔබගේ බ්ලොගය view කර බලන්න. ඔබ පුදුම වනු ඇත හිම ඔබගේ බ්ලොගයට වැටීම පිළිබදව... මෙය මේ සදහා ඉක්මන් සහ පහසුම ක්‍රමයයි. කිසියම් ගැටලුවක් වෙතොත් විමසන්න.

Search Keywords : Christmas decorations for blogger, Snow Fall Effect, Add to your blogger, Easy, method, blogspot, Script code, javascript, Hearts falling on your blog, blog widget, Gadget
 
      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...
 

0 ක් ප්‍රතිචාර ලැබී ඇත.:

Post a Comment

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..