Feb 21, 2013

පහසුවෙන් වීඩියෝ සංස්කරණය කරන්න ඕනද? මෙන්න මෘදුකාංගය.!

      කොහොමද අපේ යාළුවන්ට.. අද මම ඔයාලට දෙන්න අරන් ආවේ හොද වීඩියෝ සංස්කරණය කරන මෘදුකාංගයක්.. මේ දවස්වල අපේ අය වින්ඩොස් මෙහෙයුම් පද්ධති අලුත් කරන කාලයක් නේහ්.. ඉතින් අද මම සේ දෙන මෘදුකාංගය එයාලට ගොඩක් වැදගත් වේවි. මේ මෘදුකාංගයෙන් වීඩියෝ සංස්කරණය කිරීම ඉතාමත්ම පහසුයි.. අපේ ගොඩක් අය වීඩියෝ සංස්කරණ මෘදුකාංගවල වැඩිය වැඩ දැන්නෙ නැතිවුනත් මේ මෘදුකාංගයෙන් පහසුවෙන්ම අලුත් වැඩ කර ගන්න පුළුවන්. මෙම මෘදුකාංගය විශේෂයෙන් ලබාදෙන්නට හිතුවේ වීඩියෝ සංස්කරණ මෘදුකාංග අතර ඉදිරියෙන්ම පවතින ඇඩෝබ් ප්‍රිමියර් වැනි මෘදුකාංග නව වින්ඩෝස් සංස්කරණවලට ගැලපෙන්නේ නැති නිසායි. ගැලපෙන ලෙස නිර්මාණය කළ නව සංස්කරණ තිබුනද ඒවා ස්ථාපනය කිරීමට අවශ්‍ය අවම පද්ධති අවශ්‍යතා අපේ ගොඩක් අයගේ පරිගණකවල නැහැ. ඉතින් ජනේල 7, 8 වගේ දාගත්ත අයට හොද  වීඩියෝ එඩිටින් මෘදුකාංගයක් ලෙස මෙම මෘදුකාංගය භාවිතා කරන්නට පුලුවන්.. පහත ලින්ක්වලින් මෘදුකාංගය බාගත කරගන්න.




අවම පද්ධති අවශ්‍යතා

Processor: Intel / AMD compatible at 2500 MHz or higher
RAM: 1 GB or higher
Sound: Windows compatible sound card
Display: 32-bit color depth
CD recorder: for importing from CD
DVD recorder: for importing from DVD and creating Video DVD
Video capture device: required for capturing
Windows Media Player 11 or higher for WMV video playback
DirectX: Microsoft DirectX 9.0c or later
Administrative permissions for program installation and activation
Internet connection to activate




මෙහි ලක්ෂණ
  •  Manage Various Video Formats - AVS Video Editor supports all key video formats. Edit & save video files in AVI, VOB, MP4, DVD, WMV, 3GP, MOV, MKV, H.263/H.264 codecs, etc. See a full list of supported video formats

  • Edit Your Video with Fantasy - Trim, cut, split, merge, rotate and mix videos with AVS Video Editor . Select between 300 innovative video effects and transitions. Insert menus, audio, text comments and subtitles. Stabilize video camera shaky recordings.
  • Speed Up HD-Videos Editing - Manage AVI HD, WMV HD, TOD, AVCHD, MOD, MTS/M2TS, etc. with AVS Video Editor . Due to the integrated video cache technology, HD-video editing becomes faster.
  • Process Blu-Ray Videos - Open and edit your Blu-ray videos with AVS Video Editor . Apply effects and add specially designed menus. Add audio, video and images to your videos. Save files in any key video format. Or burn videos on to Blu-ray discs.
  • Capture Your Video - Transfer video from DV-, web- or VHS-cameras and save video on hard drive or burn DVD discs. Or record media files from your PC screen and create video guides, training videos or demos.
  • Share Your Video - Upload newly made video files to all popular video hostings such as Facebook, Flickr, MySpace, etc., directly from AVS Video Editor interface.
  •  Multilingual Support - AVS Video Editor interface and tech-support are available in English, French, German, Spanish, Italian, Japanese and Dutch.
  • All key formats are supported - Read: HD Video (inc. Blu-ray video, AVCHD, MPEG-2 HD and WMV HD), AVI (DivX, Xvid, etc.), DV AVI, MP4 (inc. Sony PSP, Apple iPod and Archos), WMV, 3GP, 3G2, QuickTime (MOV, QT), DVD, VOB, VRO, MPEG-1, 2, 4, TOD, MOD, MPG, DAT, VCD, SVCD, Real Video (RM, RMVB), ASF, ASX, MJPEG, H.263, H.264, DVR-MS, MKV, OGM, FLV, AMV, MTV, TS, M2TS, M2T, MTS, DPG, NSV, FLI, FLC, CDG, GVI, SVI, PPT, PPTX.
  • Write: HD Video (inc. Blu-ray video, AVCHD, MPEG-2 HD and WMV HD), AVI (DivX, Xvid, etc.), MP4 (inc. Sony PSP, Apple iPod and Archos), WMV, 3GP, 3G2, QuickTime (MOV, QT), SWF, FLV, DVD, MPEG-1, 2, 4, MPG, MJPEG, H.263, H.264, Real Video (RM, RMVB).
Search keywords:  Computer, video, edit, editing, editor, software, free, download, Space, Fast, Method, Speed
 
      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...
 


0 ක් ප්‍රතිචාර ලැබී ඇත.:

Post a Comment

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..