Feb 13, 2013

Tuneup utilities 2013 හැමදාටම ඔයාගේ කරගන්න.

      කොහොමද යාළුවනේ... අද මම ඔයාලට හොද මෘදුකාංගයක් අරන් ආවේ.. මෙම මෘදුකාංගයෙන් පරිගණකයේ පවතින දෝෂ නිවැරදිකර කාර්යක්ෂමතාව වැඩිකරගෙන පරිගණකය වේගවත් කරගන්න පුලුවන් කම ලැබෙනවා.. ඉතින් මම අද ඔයාලට දෙන්නේ ඒ සදහා නිකුත්කළ මෘදුකාංගයක නවතම සංස්කරණයයි... මෘදුකාංගයේ නම තමයි Tune Up Utilities කියන්නේ...  

      අපේ පරිගණකයේ කාලයක් තිස්සේ භාවිතා කරද්දී විශාල වශයෙන් විවිධ ෆයිල් වර්ග, ගොණු වර්ග අපේ දෘඪ තැටියට එකතු වෙනවා.. Crash reports, Windows error reports, Cache, Temporary system files වගේ දේවල්.. ඉතින් මේ වගේ අනවශ්‍ය ෆයිල් පරිගණකයේ දිගින් දිගටම එක්රැස් වීමෙන් අපේ පරිගණයේ දෘඪ තැටියේ ඉඩ අඩුවී පරිගණකයේ ක්‍රියාකාරීත්වයට බාධා ඇතිකරනවා.. කාර්යක්ෂමතාවය අඩුවෙනවා.. ඉතින් එසේ එකතුවන අනවශ්‍ය ෆයිල් ගොණු අපිම සොයා බලා ඉවත් කිරීම තරමක අපහසු කාර්යයක්.. ඉතින් මේ සදහා තියන හොදම විසදුම තමයි මම අද ඔයාලට දෙන මේ මෘදුකාංගය.. මේ මෘදුකාංගය එවැනි මෘදුකාංග අතරින් ඉදිරියෙන්ම තියෙන මෘදුකාංගයක් තමයි. මෙකෙන් තව ගොඩක් දේවල් කරන්න පුලුවන්. මම ඉතින් මේ මෘදුකාංගය ගැන වැඩි විස්තරයක් කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මේ මෘදුකාංගය භාවිතා කරන අය දන්නවා මේක ගැන...


 
කොහොමද මෘදුකාංගය නිවැරදිව ස්ථාපනය කරන්නේ



01.) තමන්ට කැමති විද්‍යුත් ලිපිනයක් ලබාදෙමින් TuneUp Utilities 2013 මෘදුකාංගය ස්ථාපනය කරගන්න.

02.) පසුව මෘදුකාංගය ක්ලෝස් කරන්න. ටාස්ක් මැනේජර් එකෙන්ද ඉවත් කළ යුතුයි.

03.) Crack ෆෝල්ඩර් එකේ තියෙන ෆයිල් ටික කොපි කරලා මෘදුකාංගය ස්ථාපනය කළ ෆෝල්ඩර් එක ඇතුලට රීප්ලේස් කරගන්න.

04.) අවසානයේ "Regme" කියන ෆයිල් එක ඩබල් ක්ලික් කරලා Yes හා OK කරන්න.
දැන් ඔයාට මේ මෘදුකාංගය හැමදාටම කිසි කරදරයක් නැතිව භාවිතාකරන්න පුලුවන්. මෘදුකාංගය පිළිබදව ඇතිවන ගැටලු කමෙන්ට් කරන්න.



28.39 MB



      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

 



0 ක් ප්‍රතිචාර ලැබී ඇත.:

Post a Comment

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..