Feb 16, 2013

හොදම Screen Recorder මෘදුකාංගය දැන් ඔයාටත්.!

      කොහොමද යාළුවනේ.. දැන් මම ඔයාලට දෙන්න යන්නේ හොදම Screen Recorder මෘදුකාංගයක්.. ඔයාලා දැකලා ඇති Sandriesoft අඩවියේ එක එක වීඩියෝ ටියුටෝරියල් හදලා විවිධ දේවල් ඔයාලට කියලා දෙනවා. අද මම ඔයාලට දෙන්නෙ එවැනි වීඩියෝ හදන්න භාවිතා කරන මෘදුකාංගයක් වන Camtasia Studio 8 කියන අලුත්ම සංස්කරණය. මේ ගැන ලිපියක් පළකිරීම ඔයාලට වැදගත් වේවි කියලා මට හිතුනා.. අලුත්ම අලුත් අංග ගණනාවක් එකතුවෙලා හැදුන Camtasia Studio 8 තමයි දැනට ලෝකයේ තිබෙන හොඳම Screen Recorder මෘදුකාංගය.





      ඇත්තටම මෙම මෘදුකාංගය භාවිතා කරලා අපට අපගේ පරිගණක තිරය රෙකෝඩ් කරගන්න පුලුවන්.. මේ සදහා නොයෙක් මෘදුකාංග තිබුනත් Camtasia Studio මෘදුකාංගය ඉදිරියෙන්ම සිටිනවා.. ඉතින් මෙවැන් මෘදුකාංගයක් භාවිතා කරලා අපි දන්න දේවල් කරලා විඩියෝ ටියුටොරියල් එකක් විදිහට අපට ලබාගන්න පුලුවන්. නිර්මාණය කරගත් ටියුටොරියල් ඔයාගේ Youtube නාලිකාව ඔස්සේ සෑම දෙනෙක්ටම ප්‍රචාරය කරවන්නටත් පුලුවන්.. ඉතින් මෙම මෘදුකාංගයේ අංග රාශියක් තිබුනත් මෙතනදී මම ඒවා පැහැදිළි කරන්න බලාපොරොත්තු වන්නේ නැහැ. පහළ දීලා තියෙන ලිනක් එකෙන් මෘදුකාංගය වෙනමත් යතුර වෙනමත් බාගත කරගන්න. යතුර භාවිතා කරන අවස්ථාවේදී අන්තර්ජාල සබදතාව අක්‍රීය කරන්න.



වැදගත් : යතුරු මෘදුකාංගයේ "Gerar" බට්න් එක භාවිතා කර යූසර් නේම් එක සහ යතුර ලබාගත හැකිය.



      Camtasia Studio කියන මෘදුකාංගය භාවිතාකරන්නේ කොහොමද කියලා නොදන්න අයට ඕන කරන ටියුටෝරියල් බලන්න ඕන නම් මේ ලින්ක් එක භාවිතා කරන්න.

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...
 



2 comments:

  1. එල මා ගාව තියෙන්නේ 7 අරං බලමු 8 ..

    ReplyDelete
    Replies
    1. හ්ම්... අරන් බලන්න. මේ සංස්කරණයේ තවත් නව අංග කිහිපයක්ම තියෙනවා.. (:

      Delete

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..