Feb 14, 2013

Copy Protect කරන්න නියම මෘදුකාංගය දැන් ඔයාටත්..!

      කොහොමද යාළුවනේ.. හ්ම්.. අද විශේෂ දවසක් නේහ්ද? අද දවස විශේෂයෙන් වැදගත්වන හැමෝටම අපේ සුභ පැතුම්.. අපේ සාමාජික මිතුරු මිතුරියන්ටත් සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා..!! අද මම ඔයාටල උදෙන්ම දෙන්න හිතුවා වටිනා මෘදුකාංගයක්.. මේ මෘදුකාංගයේ නම තමයි Copy Protect. ලෝකයේ සීඩි කොපි කල නොහැකි ලෙස සැකසිය හැකි මෘදුකාංග අතර  Copy Protect 1.5 මෘදුකාංගය ඉදිරියෙන්ම සිටිනවා.. මෙම මෘදුකාංගයෙන් ඔයාලගේ වැදගත් ඩොකියුමන්ට්, පින්තූර, වීඩියෝ වැනි බොහෝ ෆයිල් වර්ග කොපි කරන්න බැරි විදියට තියාගන්න පුළුවන් මේ මෘදුකාංගය මගින්. සීඩී එක වෙනත් පරිගණකයකට දැමුවත් සීඩී එකෙ තියෙන දේවල් බලන්න පුළුවන් වුනත් කොපි කරගන්න බෑ. ඒ වැදගත්කම නිසා මේ මෘදුකාංගට සම්මාන පවා ලැබී තිබෙනවා.. අවශ්‍ය නම් බලන්නටවත් බැරිවෙන්න Compress කරල මුරපදයක් මේ මෘදුකාංගයෙන් CD / DVD එකකට දැම්මනම් ඒක කොපි කරන්නවත් බලන්නවත් බෑ. ඉතින් ඔයාලා ගොඩක් අය කැමතියිනේ ඔයාලා CD / DVD එකක් රයිට් කළාම ඒක වෙන කවුරු හරි කොපි කරන එක නවත්තන්න. ඉතින් මම අද දෙන මෘදුකාංගයෙන් ඔයාලට ඒ කාර්යය සාර්ථකව ඉෂ්ටකරගන්න පුලුවන්.

 

 

මෙම මෘදුකාංගයේ ලක්ෂණ හා වැදගත්කම් පහතින් දීලා තියෙන්නේ


Copy Protection: Copy Protect uses advanced level of copy protection technology that cannot be tampered in any way which means your copy protected data is completely save from illegal copying and piracy.



Easy to use: Copy Protect has a user-friendly graphical user interface that requires no expert technical know-how for operation. It is very easy to navigate and use.

 

Accessibility: The program offers you a hassle free way to view, play and read your copy protected pictures, audios, videos and documents because it comes with special built-in player for your videos and audios, and a viewer for your pictures and documents.

 

Peace of Mind: Total peace of mind from security leaks and privacy breaches. Never again fear of what’s happening to your CD, DVD or USB drive while it is being used by someone else.

 

Portable Application: Copy Protect is unique because it creates copy protected applications which are portable. It means no need to install the program at the other end to run copy protected files.



No Administrative Privileges Required: Copy Protect does not ask for any special privileges to run the copy protected application. It does not require administrative rights to play copy protected videos and audios or to read copy protected files and documents.

 

Increased Revenue: Increase your revenue with Copy Protect by preventing illegal copying, piracy and duplication of your copyright materials.

 

Prevent Image Theft: Now with Copy Protect, you are in full control to prevent your images and digital pictures from being theft or copied illegally. Now you can furnish a sample of your digital pictures, art work, graphic designs or plan draughts without the client being able to copy them. 



      ඉතින් මේ මෘදුකාංගය භාවිතා කරන අන්දමනම් මෙහිදී පැහැදිළි කරන්න අවශ්‍ය නෑ. මේ මෘදුකාංගය භාවිතය ඉතාමක් පහසු කාර්යයක්.. ඉතින් මේ මෘදුකාංගය ඔයාලට ගොඩක් වැදගත් වේවි කියලා තමයි මම හිතන්නේ. ඔයාලා මේ අංශයේ ව්‍යාපාරයක යෙදිලා ඉන්නවානම් මේ මෘදුකාංගය අත්‍යවශ්‍යයි. එහෙනම් පහළ ලින්ක් එකෙන් මෘදුකාංගය බාගන්න. ක්‍රැක් එක ස්ථාපනය කළ ස්ථානයට රිපේස් කිරීම පමණයි අවශ්‍ය වන්නේ..
 
23.3 MB

 


      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

 



1 comment:

  1. Thank you for your outstanding post. It is really helpful to my business. I will apply this for the service of CD & DVD Copies.

    ReplyDelete

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..