Feb 11, 2013

Recommended Post Slide Out Widget එක ඔයාගේ බ්ලොග් එකටත් දැන්..!

අද මම හිතුවා තවත් බ්ොගර් විජට් එකක් ගැන ඔයාලය දැනුවත් කරන්න. ේක Recommended Post Slide Out Widget එක නමින් තමයි හදුන්වන්ේ.. මෙම විජට් එක මගින් සිදුවන්ේ ඔබේ බ්ොග් අඩවිේ පහළටම කියවාගෙන යනවිට තවත් ලිපියක් පිළිබදව පාඨකයින් දැනුවත් කිරීමයි. එවිට එය හරහා තවත් පිලියක් කියැවීමට පාඨකයා ොමුකිරීම මෙම විජටක මගින් සිදුකරනවා.. එමගින් ඔබේ බ්ොගේ පාඨකයින් දිගින් දිගටම රදවාගැනීමට පුලුවන් වෙනවා.. ඉතින් මෙම විජට් එක ඔබටත් පාඨකයාටත් යන දෙපාර්ශවයටම වැදගත් වෙනවා.. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්ේ විජට් එක ඔයාලාබ්ොගයට ොමද පහසුවෙන් ඇතුළත් කරගන්ේ කියලයි..

කෙේද මෙම Recommended Post Slide out Widget එක ලබාගන්නේ

1. ඔබගේ බ්ලොගර් ගිණුමට ලොග්වී Design (or Layout) > Page Elements වෙත යන්න.
2.
Add a Gadget යන්න Click කරන්න.
3. "HTML/JavaScript" යන ඔප්ෂනය ෝරාගන්න.
4. පහත දැක්වෙන ෝඩ් එක එහි Paste කරගන්න.

X

Recommended for you

Loading..

5. Widget එක Save කරගන්න.
6. Edit HTML වෙතොස්  "Expand Widget Template" box එක Check කරගන්න.
7. CTRL + F මගින් පහත ඇති code එක ොයාගන්න.

<data:post.body/>

එතනට පහත කෝඩ් ක යොදන්න.

<b:if cond='data:blog.pageType == "item"'>

</b:if>

8. දැන් template එක Save කරගන්න.

දැන් ඔබ මෙම කාර්යය සාර්ථකව සිදුකර අවසන්.. විජට් එේ ක්‍රියාකාරීත්වය පරීක්ෂාකර බලන්න. ඔබට මෙම විජට් එකහි වටිනාකම අනිවාර්යෙන්ම දැේවි..!

එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

1 comment:

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..