Feb 19, 2013

පාර්ටිෂන් සම්බන්ධ ඕන වැඩකට මෙන්න වටින මෘදුකාංගයක්..!

     අද දවසේ මම දෙන දෙවන මෘදුකාංගය ගැන තමයි මම දැන් කියන්න යන්නේ.. මේ මෘදුකාංගය ගොඩක් වැදගත් මෘදුකාංගයක්.. මම මේ මෘදුකාංගය මුලින්ම භාවිතා කළේ මගේ ජංගම දුරකථනයේ Internal memory එක වැඩිකරන්නයි. ඒ සදහා මේ මෘදුකාංගය ඉමහත් සේවයක් තමයි මට සැපයූවේ.. ඉතින් ජංගම දුරකථනයේ Internal memory එක වැඩිකරගන්න හැටි මම පසුව ලිපියකින් දැන්වත් කරන්නම්.. ඉතින් මම දැන් දෙන්න යන මෘදුකාංගයේ නම තමයි MiniTool Partition Wizard Professional Edition. 

     මේ මෘදුකාංගයේ අංගයන් රාශියක් තියෙනවා.. එකින් එක පැහැදිළි කිරීම තරමක් අපහසු කටයුත්තක්.. මෙම මෘදුකාංගයෙන් අපට සිදුකරගන්න පුලුවන් දේවල් කිහිපයක්ම අපට පහළ දීලා තියෙන පින්තූරයෙන් හදුනාගන්න පුලුවන්.. ඊට අමතරව මම පහළින් දීලා තියෙන්නේ මේ මෘදුකාංගයේ විශේෂ අංගයන් පිළිබදවයි. 

      මම මේ මෘදුකාංගය භාවිතාකරලා මගේ මෙමරි කාඩ් එක පහසුවෙන්ම ෆෝර්මැට් කළා. මෙම මෘදුකාංගය මගින් මම මගේ මෙමරි කාඩ් එකේ එකිනෙකට වෙනස් ෆයිල් සිස්ටම් දෙකකට පාටිෂන් කරලා ෆෝරමැට් කරළා තමයි භාවිතාකරන්නේ.. ඉතින් මේ මෘදුකාංගයේ වැඩ ගොඩක් පහසුවෙන්ම කරන්න පුලුවන්.. ඔයාට සමහර විට මේ මෘදුකාංගය දැනට අවශ්‍ය නොවන්නට පුලුවන්.. ඒත් අනාතයේදී මෙම මෘදුකාංගයේ අවශ්‍යතාවකට අනිවාර්යෙන්ම පත්වෙන්න පුලුවන්.. ඔයාලගේ සමහර ෆොර්මැට්වලින් අවුල් සහගත වුනු මෙමරි කාඩ්, පෙන් ඩ්‍රයිව් වගේ ඒවා මෙම මෘදුකාංගය භාවිතා කරලා ෆොර්මැට් කර යළි යතා තත්ත්වයට ගන්නත් පුලුවන්.. එහෙනම් පහළ ලින්ක් එකෙන් මෘදුකාංගය භාගත කරගන්න. යතුරත් එම ගොණුවේම අන්තර්ගත කර තිබෙනවා..

මෙහි ඇති ප්‍රධාන අංගවන් හා ලක්ෂණ
  • Support Windows 2000/XP/Vista/windows 7 (32 bit & 64 bit) operating system.
  • Support RAID.
  • Extend system partition to maximize computer performance.
  • Manage the hard disk for substantial performance increase.
  • Create, Delete and Format partitions with simple steps.
  • Disk Copy to protect or transfer data.
  • Support disk and partition size larger than 2 TB.
  • Convert partition format from FAT to NTFS.
  • Partition Copy: Copy the entire content of one hard disk to another.
  • Copy Disk Wizard: Copy the entire hard disk to another without having to reinstall Windows.
  • Disk Map - Visually demonstrate your disk/partition configuration; preview the changes before applying.
  • Hide/unhide partition, set active partition, etc. - Change partition properties easily.
  • Explore FAT/NTFS partition.
  • Set partition as primary.
  • Set partition as logical.
  • Rebuild MBR.
  • Disk Surface Test.
  • Partition Surface Test.
  • Change Partition Serial Number.
  • Change Partition Type ID.
  • Hot Extend Partition without reboot.

 10.25MB

Search keywords: Partition, merge, resize, delete, format, Copy partition, Set label, Hide Partion, Wipe, Surface test, Logical, Primary, Explore, Check, File, Syste, modify, Sandriesoft, Minitool, Free, Download

 
      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...
 


2 comments:

  1. thanxxxxxx... matha me wage ekak hoya hoya hitiye, ela, mage wede karagaththa

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි....!!!

      Delete

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..