Feb 14, 2013

DJ කරන්න කැමතිද? මෙන්න මෘදුකාංගය..!

       මෙන්න මම ඔයාලට අරන් ආවා තවත් ගොඩක් අය හොයන මෘදුකාංගයක්... DJ ගැන නොදන්න කෙනෙක් නෑනේ... DJ කරන ගැජට් එක අපි ළඟ නෑ කියලා දැන් ගැටලුවක් ඇතිවෙන්නේ නෑ. තාක්ෂණයේ දියුණුවත් සමග දැන් DJ කරන්න ඒවගේ ගැජට් ඕනම නෑ.. ඒවටම නිර්මාණය කරපු මෘදුකාංග දැන් තියෙනවා. මම දැන් ඔයාලට දෙන්න යන්නෙත් එහෙම DJ වැඩ කරන්න පුළුවන් මෘදුකාංගයක් තමයි.. මේ මෘදුකාංගයේ නම තමයි Virtual DJ Pro.
 
     මේ මෘදුකාංගයෙන් පුළුවන් Sound Mixing, Multi-Deck, Line-in inputs, Rewire Support, Genius DJ, New Audio Engine, Database Management, DJ Controller Support වගේ ගොඩක් දේවල් මේකෙ තියෙනවා... තව නොදන්න දේවල් ගොඩක් කරන්න. මේ මෘදුකාංගය තමයි ගොඩක් අය පාවිච්චි කරන්නේ සිංඳු Mix කරන්න. මෘදුකාංගයේ ගොඩාක් Facilities තියෙනවා. සාමාන්‍ය DJ Machine එකක පෙනුමින්ම මේ මෘදුකාංගය නිර්මාණය කරලා තියෙන්නේ.. ඉතින් ඒ නිසාම පාවිච්චි කරන අයටත් මේ මෘදුකාංගයට ආසාවක් ඇතිවෙනවා..



      මෙම මෘදුකාංගය ඕනම පුද්ගලයෙකුට සරලව පාවිච්චි කරන්න පුළුවන් විදිහට නිර්මාපකයින් නිර්මාණය කරලා තියෙන හින්දා එයාලටත් භාවිතාකිරීම පිලීබදව නම් ගැටලු ඇතිවන එකක් නැහැ. Apple Computer වලටත් වෙනම සංස්කරණයක් ඔවුන් නිර්මාණය කර ඇතිනිසා Apple Computer භාවිතාකරන්නන් අතරත් මෙම මෘදුකාංගය ජනප්‍රියයි.







භාවිතාකිරීමට තිබිය යුතු අවම සුදුසුකම්


*. Intel® Pentium® 4 or AMD Athlon XP7
*. 1024x768 SVGA video
*. DirectX compatible soundcard
*. 512MB RAM
*. 20MB free on the hard drive




      එහෙනම් මෘදුකාංගය බාගතකරගන්න. ක්‍රැක් ගොණුවත් දෙවන ලිනක් එකෙන් බාගෙන එය මෘදුකාංගය ස්ථාපනය කරගන්නා ස්ථානයට රිප්ලේස් කරගැනීමෙන් මෘදුකාංගය භාවිතාකිරීමට හැකියාව ලැබෙනවා.


මෘදුකාංගය

 ක්‍රැක් ගොණුව
      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

 



0 ක් ප්‍රතිචාර ලැබී ඇත.:

Post a Comment

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..