Feb 9, 2013

CD, DVD වලට මුරපදයක් දමා දත්ත සුරක්ෂිත කරගන්නේ මෙහෙමයි.!

      සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා හැෝටම..  අද මම ඔයාලට වැදගත් වෙන මෘදුකාංගයක් තමයි දෙන්න අරගෙන ේ.. ේ මෘදුකාංේ නම තමයි GiliSoft Secure Disc Creator 5.0 කියන්ේ.. අද මම ේ මෘදුකාංග අලුත්ම සංස්කරණය තමයි දෙන්ේ.. මෙම මෘදුකාංගයෙන් කෙරෙන්නෙ CD, DVD වලට මුරපද දාලා දෙන එක... ඒ කියන්නෙ අපි අපේ පරිගණකයට ලොග් වෙනකොට මුරපද ඉල්ලනවා වගෙ CD / DVD එක විවෘත කරනකොටත් අපෙන් මුරපදයක්  ඉල්ලනවා... තමන්ුද්ගලික දේවල් ආරක්ෂා කරගන්න ේක හොදම මෘදුකාංගයක්.. මෘදුකාංගය පහත ලින්ක් කෙන් බාගතකරගන්න පුලුවන්... භාවිතා කිරීමට අවශ්‍ය වන යතුරු කිහිපයක් ද පහළ දී තිබෙනවා..


CD, DVD වලට මුරපදයක් දමන්මෙහෙමයි
  • මෘදුකාංගය පරිගණකේ ස්ථාපනය කරගන්න.
  • CD, DVD එක රොම් එකට දාන්න.
  • GiliSoft Secure Disc Creator 5.0 මෘදුකාංගය විවෘත කර Add file යන්න ක්ලික් කරන්න
  • ෆයිල් ඇඩ් කරනකොට Secure Aria කියන එකට ෆයිල් ඇඩ් කරගන්න.
  • ඇඩ් කරගැනීම අවසන් කළ පසු ඩිස්ක් එකට නමක් එහෙම දීල Burn කියන බට්න් එක ක්ලික් කරන්න.
  • Burn යන්න ක්ලික් කළවිට මුරපසය යෙදීමට සංවාද ොටුවක් විවෘත වෙනවා. ඔයාලට කැමති මුරපදයක්බාදෙන්න.

කාර්යය සදුකර අවසන්.. මෙහිදී වැදගත් කරුණක් වන්ෆයිල් ඇඩ් කරනවිට Secure Aria එකට ලොක් කිරීමට අවශ්‍ය ෆයිල් ටික යෙදීමත් ඕනෑම කෙනෙකුට බැලීමට අවශ්‍ය ොණු Public Aria එකට ඇඩ් කිරීමත්ය. 

ඇක්ටිවේට් කරගැනීමට අවශ්‍ය වන යතුරු
86178-60170-21833-40279-66287
74635-99024-21833-79133-54744
23984-09541-21833-89649-04093


      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

 



0 ක් ප්‍රතිචාර ලැබී ඇත.:

Post a Comment

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..