Feb 18, 2013

Youtube Video ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයෙන් Download කරන්නේ මෙහෙමයි.

      ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිතාකරන වැඩි දෙනෙක් අහන ප්‍රශ්නයකට පිළිතුරක් තමයි මම දැන් දෙන්න යන්නේ.. මම මීට පෙර ලිපියෙන් සාකච්ඡා කළ පරිදි Youtube කියන්නේ අපි දවසකට එක වතාවක් හෝ යනඑන වෙබ් අඩවියක්. ඉතින් එහෙම එම අඩවියට ගියාම අපට ආස හිතෙන වීඩියෝවක් අපි බාගතකරගන්නේ නැතිව ඉන්නේ නැහැ. ඉතින් පරිගණකය මගින් නම් වීඩියෝවක් බාගත කරගැනීම කිසිදු ගැටලුවක් ඇති නොවෙන පහසු දෙයක්. ඉතින් මම දැන් කියලා දෙන්නේ ඔයාගේ ස්මාර්ට් දුරකථනයෙන් එහෙමත් නැතිනම් ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයෙන් කොහොමද Youtube වීඩියෝවන් බාගන්නේ කියලයි. ඉතින් Youtube මෘදුකාංගය ඔබගේ ස්මාර්ට් දුරකථනයෙත් ඇති. එහෙත් එය භාවිතා කළ හැක්කේ වී Youtube වීඩියෝවන් නැරඹීමට පමණයි. ඉතින් මේ සදහා වෙන්වුනු විශේෂ මෘදුකාංගයක් තියෙනවා. මෘදුකාංගයේ නම තමයි TubeMate කියන්නේ..



      ඉතින් මෙම මෘදුකාංගය භාවිතාකරලා අපට කැමති screen resolution එකකින් පහසුවෙන් හා ඉක්මනින් ඕනෑම Youtube වීඩියෝවක් බාගතකර ගතහැකියි.. විශේෂ අනික් කාරණය නම් අවශ්‍ය නම් MP3 format වුවද ආදළ වීඩියෝ තැන්පත් කරලීමේ හැකියාවයි.. පහත දී ඇති ලින්ක් එක භාවිතාකර මෘදුකාංගය බාගතකරගන්න.


උපදෙස්:
1.  පහත ලින්ක් එක භාවිතාකර Apk ගොණුව බාගත කරගෙන sdcard එකට කොපි කරගන්න.
2. Apk file එක Install කරගන්න.
3. මෘදුකාංග විවෘත කරගන්න.

 


















Search keywords: TubeMate - youtube video downloader apk, latest TubeMate - youtube video downloader QVGA and HVGA , android best games, android game TubeMate - youtube video downloader, TubeMate - youtube video downloader download, mediafire, TubeMate - youtube video downloader mediafire, TubeMate - youtube video downloader QVGA and HVGA, free, galaxy mini, fit, wildfire, htc, samsung, TubeMate - youtube video downloader tutorial, stuck TubeMate - youtube video downloader QVGA and HVGA, TubeMate - youtube video downloader problem, playing TubeMate - youtube video downloader, best game, ever, latest game android TubeMate - youtube video downloader QVGA and HVGA, TubeMate - youtube video downloader for free.


      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...
 


0 ක් ප්‍රතිචාර ලැබී ඇත.:

Post a Comment

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..