Jan 12, 2013

ඔයාගේ ඩොන්ගල් එකෙන් Call,MMS,Video Call,GPS ගන්නේ මෙහෙමයි!

        Dongle එකෙන් Video Calls ගන්න පුළුවන් නියමයි කියලා කවුරැ හරි හිතුවනම් එයාට තමා මෙම සුභ ආරංචිය.. මම දැන් දෙන මෘදුකාංගය මගින් යාට Video Calls විතරක් නෙවෙයි MMS යවන්නත් පුළුවන්.. තව ොඩක් වැඩ පුලුවන් වෙනවා... හැම ඩොන්ගල්  එකකම වමෙම පහසුකම් ලබාගැනීේ හැකියාව තිබුනත් අපි  ඩොන්ගල් එකක් ගන්න කොට ​ඩොන්ගල්වල මේ පහසුකම් තිබිබත් ඒව මෘදුකාංගය තුළට අන්තර්ගත කරලා නැහැ.. ඉතින් මෙම මෘදුකාංගය මගින් සැගවුනු කුසළතා ඔප්නංවනවා ව මේ පහසුකම් සියල්ල භාවිත කරන්න පුළුවන්. ඉතින් දැන් කිසි කරදරයක් නැතුව ඩොන්ගල් එකෙන් Video/Audio Call  වගේම ඉහත කියපු පහසුකම් සහ තවත් පහසුකම් රාශියක් ඔබේ ඩොන්ගල් එකෙන් ඔබට ලබා ගන්න පුළුවන්. 
      
       
      Mobile Patner තමයි එකේ නම. මේක Customize  කරපු එකක් තමයි මම දීල තියෙන්නෙ. මුල් නිෂ්පාදනය HUWAWEI ආයතනය සතුයි. මේක ඉන්ස්ටොල් කලාම Call කියල බට්න් එකක් දකින්න පුලුවන් වෙනවා.. කෙම තමයි Video Call තියෙන්නෙත්. ඉතින් download කරගෙන Install කරල ොද නරක අපිටත් කියන්න..



      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

 

1 comment:

  1. This account's public links are generating too much traffic and have been temporarily disabled mehema watenawane

    ReplyDelete

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..