Jan 12, 2013

Youtube Video පහසුවෙන් download කරගන්නේ මෙහෙමයි..!

      ඔන්න යාලුවනේ අද මම ඔයාලව දැනුවත් කරන්නේ පහසුවෙන් Youtube Video download කරගන්න ක්‍රමයක් ගැන... මේකට මෘදුකාංගයක් අපි භාවිතා කරන්නේ නැහැ... ඒත් මේක ගොඩක් වටින addon එකක්.. හැබැයි මේ addon වැඩ කරන්නේ Firefox සදහා පමණයි. පහළ දීලා තියන ලින්ක් එක එකෙන් ගිහින් Download Now ක්ලික් කරල බාගන්න පුලුවන්... මේක Extension එකක් ඒක install වුනාට පස්සේ http://www.youtube.com/ ගිහින් බලන්න. Youtube Video එකට යටින් Download බට්න් එකක් තියේවි... විශේෂත්වය තමයි Size කීපයකින්ම download කරගැනීමේ පහසුකම් තිබීම... එහෙනම් addon එක භාවිතා කරලම බලන්නකෝ... :)



      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

 

0 ක් ප්‍රතිචාර ලැබී ඇත.:

Post a Comment

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..