Jan 18, 2013

සිංදුවෙන් කටහඩ වෙන්කර ගන්නවාද නැත්තම් කටහඩ අයින් කරගන්නවාද? ඕනදෙයකට මෙන්න මෘදුකාංගය!

      කොහොමද අපේ සාමාජිකයින්ට... අද මම දෙන්න හිතුවා සුවිශේෂී මෘදුකාංගයක්.. ගොඩක් අයට වැදගත් වෙන ආකාරයේ මෘදුකාංගයක්... ඒ වගේම ගොඩක් වටින මෘදුකාංගයක්... ඇත්තටම මේ මෘදුකාංගය ගොඩක් අය හොයන මෘදුකාංගයක්... ඒත් ඒ මෘදුකාංගයේ නම කවුරුත් දන්නේ නැහැ... කෙරෙන කාර්යය ගැන කියනවා නම් මේ මෘදුකාංගය මගින් අපිට අපගේ ඕනෑම ගීතයක විශේෂයෙන් කටහඩ ඉවත්කිරීම හෝ වෙන්කරගැනීම කරගැනීම මූලිකව සිදුකරගන්න පුලුවන්... ඒත් ගූගල් ආදාරයෙන් එම කාර්යය සිදුකරන මෘදුකාංගයක් සෙවීම බොහෝ සෙයින් අසීරු කාර්යයක් බව මටද පෙර දැනී තිබුනු නිසා තමයි මම මේ මෘදුකාංගයේ නමත් එක්කම ඔයාලව දැනුවත් කර ලබාදෙන්න හිතුවේ...



      ඇත්තටම මෙම මෘදුකාංගයෙන් අපට මූලිකව සිදුකරගන්න පුලුවන් කටහඩ ඉවත්කිරීම හෝ වෙන්කරගැනීම. මෙය ගොඩක් ගීත නැවත සකස් (Remix) කරන්නන්ට වැදගත් වෙන දෙයක්.. ඉතින් එම කාර්යය පහසුවෙන්ම සිදුකරගන්න පුලුවන් මෘදුකාංගය තමයි  AV Music Morpher Gold මෘදුකාංගය. ඇත්තටම මෙහි තවත් සුවිශේෂී හැකියාවන් ඇති මෘදුකාංගයක්.. සී.ඩී. රයිට් කිරීම, සී.ඩී. කවර නිර්මාණය ආදී තවත් බොහෝ දේ මෙම මෘදුකාංගයෙන් කරගන්න පුලුවන්.. සංගීත සංස්කරණ කටයුතු සදහා ද මෙම මෘදුකාංගය ඔබට මහගු පිටුවහලක් වනු නිසැකය. එහෙනම් මෘදුකාංගය download කරගෙන බලන්න.













      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

 



31 comments:

  1. මේක වයිරස් එකක් AVG 2013 කියල කියනවනේ! IDP.Adware ලු

    ReplyDelete
    Replies
    1. හොද ප්‍රතිවයිරස් මෘදුකාංගයක් භාවිතා කරන්න.

      මෙහි කිසිදු වෛරසයක් අඩංගු නොවේ. සියල්ල කලින් පරීක්ෂා කර ලබා ඇත.

      Delete
  2. මේ වගේ එකක් හොය හොයා හිටියේ ,එල .

    ReplyDelete
    Replies
    1. ඇසීමත් සතුටක්..!
      ස්තූතියි (:

      Delete
  3. me ka full Active karaganna key 1 dennako

    ReplyDelete
    Replies
    1. Install kalata passe run karanne nethiwa Crack eke deepu files tika e folder ekata replace karaganna. passe Exe file ekath ethanata replace karanna. den run karala serial eka denna. me anik ayath oken den hadagena inne (:

      Delete
  4. Machan kohomada machan meka use karanne

    ReplyDelete
    Replies
    1. Voice Remover - Center Filtering Method eka yatathe

      *. Center width
      *. Hi pass
      *. Low Pass
      *. Vocal Pitch
      *. Notch Width

      yana ewa adu wedi karala... (:

      Delete
  5. Oya ta dinen dina diunuwenna hekiyawa lebewa.Apita mewa kiyala denawata aiye .mama podi hamuduru namak.teruwan saranai.bye

    ReplyDelete
    Replies
    1. Theruwan saranai Hamuduruwanee... Idiriyatath meweni wedagath dewal laba denna balaporoththu wenawa........

      Delete
  6. Aiyye,oya me kisideyak gena nodanna apita guruwarayek wage kiyala denawata oyata teruwan saranai.mama podi hamudurunamak.teruwansaranai.bye.

    ReplyDelete
  7. godak ස්තුතියි ath prasnekata thiyanna balaporoththu una veda karaganna bareuna 1 thamae...
    samahara veta veda karaganna mata thiranna nathivenna athi.. mata kiyanavada mp3 ekaka voice 1 aen karanna kiyala..

    ReplyDelete
    Replies
    1. Voice Remover - Center Filtering Method එක යටතේ ඇති

      *. Center width
      *. Hi pass
      *. Low Pass
      *. Vocal Pitch
      *. Notch Width

      අගයන් වෙනස්කර ඒ කටයුත්ත සාර්ථකව සිදුකරගන්න පුලුවන්..

      Voice Extractor මගින් කටහඩ වෙන්කර ලබාගැනීම සිදුකරන්න පුලුවන්.. ඒ සදහා,

      Voice Extractor - Center Filtering Method එක යටතේ ඇති

      *. Center width
      *. Hi pass
      *. Low Pass
      *. Vocal Pitch
      *. Notch Width

      අගයන් වෙනස්කර ඒ කටයුත්ත සාර්ථකව සිදුකරගන්න පුලුවන්..

      Delete
  8. Replies
    1. Puluwan.. (:
      Install kalata passe run karanne nethiwa Crack eke deepu files tika install karapu thenata gihin ekata replace karaganna.
      Den install kala app eka run karala serial eka denna. me anik ayath oken den hadagena inne (:

      Delete
  9. aneee... meka crak karanna bane, thiyana widihata kalata hariyanne ne, poddak pehediliwa kiyanwada

    ReplyDelete
    Replies
    1. Sandriesoft Sri LankaFebruary 19, 2013 at 5:53 PM

      Puluwan.. (:
      Install kalata passe run karanne nethiwa Crack eke deepu files tika install karapu thenata gihin ekata replace karaganna.
      Den install kala app eka run karala serial eka denna. me anik ayath oken den hadagena inne (:

      Delete
    2. Thanxx thanxx.. wede hari giya, Eth......

      kiyala thiyana widihata kalata Voice eka remov wenne nane yaluwa

      Delete
    3. Tikak mahanci wenna ona e wedeeta. poddak try karala balanna. mama use karana hinda karanna puluwan kiyala hondatama dannawa.. (:

      Delete
  10. Crack eke files 3 thiyanawa,eka install karapu i con ekata ad karanna one.naththan fine target karanna oneda

    ReplyDelete


  11. Install kalata passe run karanne nethiwa Crack eke deepu files 3 desktop eke thiyana icon ekatada denna one.naththan kohomada ?

    ReplyDelete
    Replies
    1. Install kala thenata gihin crack files replace karanna bro.. anthimata app eka run karanna.

      Delete
  12. meke serial eka weda na ne.. plzz help me

    ReplyDelete
    Replies
    1. Install kala thenata gihin crack files replace karanna bro.. anthimata app eka run karanna.

      Delete
  13. ela ela .. maxa active eka weda karanawa ..tnxx

    ReplyDelete
  14. ela ela ..maxa machoooo ....crack eka elata weda

    ReplyDelete
  15. Machan Voice remover eken song eke Setting wenas karala File eka save karaganne kohomada kiyala poddak kiyanna puluwanda?

    ReplyDelete
    Replies
    1. Voice Remover - Center Filtering Method එක යටතේ ඇති

      *. Center width
      *. Hi pass
      *. Low Pass
      *. Vocal Pitch
      *. Notch Width

      අගයන් වෙනස්කර ඒ කටයුත්ත සාර්ථකව සිදුකරගන්න පුලුවන්..

      Voice Extractor මගින් කටහඩ වෙන්කර ලබාගැනීම සිදුකරන්න පුලුවන්.. ඒ සදහා,

      Voice Extractor - Center Filtering Method එක යටතේ ඇති

      *. Center width
      *. Hi pass
      *. Low Pass
      *. Vocal Pitch
      *. Notch Width

      අගයන් වෙනස්කර ඒ කටයුත්ත සාර්ථකව සිදුකරගන්න පුලුවන්..

      Save කරන විට *.wav Extension එකෙන් save කරගන්න. :b

      Delete

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..