Jan 10, 2013

රෙකුවා මෘදුකාංගය මගින් Delete වුනු දේවල් නැවත ගනිමු.

      ඔන්න යාලුවනේ අද මම දෙන්නේ file recovery කරන්න හොදම මෘදුකාංගයක්.. මේ මෘදුකාංගය නම් අලුත් එකක් නෙවේ. කොහොම වුනත් වැඩිදෙනාගේ ඉල්ලීම නිසා තමයි මම මේ මෘදුකාංගය දෙන්න හිතුවේ.. වෙනත් මෘදුකාංග මෙන් ඉතා විශාල මෘදුකාංගයක් නම් නෙවෙයි රෙකුවා මෘදුකාංගය.

      මේ
මෘදුකාංගයෙන් වැඩ කරන එක අනිත් file recovery මෘදුකාංගවලට වඩා ගොඩාක් පහසුයි. අපි අතින් මොකක් හරි වැදගත් file එකක් delete වුනහොත් එවෙලෙම මේ මෘදුකාංගය open කරලා delete වුන file එක recovery කරන්න පුලුවන්. මෙම මෘදුකාංගය මගින් ඔයාලට delete වුන කියන්න ඕනේ delete වුන file විතරක් නෙවෙයි format වුන file හිටන් recovary කරන්න පුලුවන්...  මෙම මෘදුකාංගයේ ඇති scan එකට අහුවුනේ නැත්තම් තව scan(Deep Scan) එකක් කළ යුතුයි. එයට තරමක් වෙලා ගන්න scan එකක්... මේ මෘදුකාංගයේ තියෙන විශේෂත්වය තමයි මේ මෘදුකාංගය දෙන්නේ සම්පුර්ණයෙන්ම නොමිලයේ වීමයි.


මෙම මෘදුකාංගය භාවිතා කරන්න ගොඩක් පහසුයි. පහත ඇති රූප දෙස බැලූ පමණින් ඔබට මෙහි ක්‍රියාකාරීත්වය පිළිබදව අවබෝධයක් ලබාගන්න පුලුවන් වේවි...













      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

 
    

0 ක් ප්‍රතිචාර ලැබී ඇත.:

Post a Comment

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..