Jan 7, 2013

IDM එකෙන් download speed මඳි වගේද..? එහෙනම් තවත් Speed වැඩිකරගන්න

      දැන් හැමෝම වගේ යමක් download කරන්න යනවා නම් අනිවාර්යෙන්ම භාවිතාකරන මෘදුකාංගයක් තමා Internet Download Manager. ඒත් ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි කොච්චර speed එකකින් download වුනත් download වෙන්න ගිය කාලය වැඩියි කියන එක. ඉතින් ඒ ගැටලුවට විසදුමක් තමයි අද දෙන්න හිතුවේ.. මෙම මෘදුකාංගය මගින් Internet Download Manager වල download speed එක වැඩි කරගන්න පුලුවන් වෙනවා..  විශේෂත්වය වන්නේ Signal අඩු අවස්ථාවකදී වූවත් සාමාන්‍යය download speed එකට වඩා වේගයක් එකතු වීමයි. 


මෘදුකාංගයේ නම IDM Optimizer. අපි දැන් බලමු කොහොමද මෘදුකාංගයෙන් වැඩ ගන්නෙ කියලා...

01. මෘදුකාංගය මෙතනින් බාගන්න.



02. RAR file එක Extract කරගන්න.



03. IDM එක Close කරන්න. Task bar හි තවදුරටත් දිස්වේ නම් එතනින්ද අයින් කරන්න.



04. දැන් IDM Optimizer කියන එක open කරගන්න.



05. දැන් “Maximize Now !” කියන button එක click කරන්න. 



06. දැන් IDM speed එක වැඩිවෙලා තියෙන්න පුලුවන්. තත්වය පරීක්ෂා කරගන්න මොකක් හරි එකක් Download කරන්න.




Download Manager software එක ඔයාගාව නැතිනම් මෙතනින් ලබාගන්න...


      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

6 comments:

  1. හේ හේ මරු වටිනවා... වේගවත්ම download manager එකේ වේගෙ තව ටිකක් වැඩි කර ගත්තම ෆට්ට

    ReplyDelete
  2. Please enable Cookies in your browser

    ReplyDelete
  3. Maximize Now kiyana button එක click karahama "Please restart to apply changes" kiyala watenawa .akata mokada karanne

    ReplyDelete

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..