Jan 19, 2013

GMAIL ගිණුම්වල මුරපදේ අරගන්න ඕනද? මෙන්න මෘදුකාංගය.!

      කොහොමද අපේ සාමාජිකයින්ට... අද මම එයාලට දෙන්න අති විශේෂ මෘදුකාංගයක්.. ගොඩක් අයට වැදගත් වෙන ආකාරයේ මෘදුකාංගයක්... මේ මෘදුකාංගය මම හොයාගත්තෙත් ගොඩක් මහන්සි වෙලා... ඇත්තටම මේ මෘදුකාංගය ගොඩක් අය හොයන මෘදුකාංගයක්... විවිධ හේතු නිසා තමයි.. සමහරු හොයන්නේ තමන්ගේම ඒවා හොයාගන්න තමයි... ඒත් සමහරු නම් වෙනවෙන අයගේ දේවල් හොයන්න තමයි මෙවැනි මෘදුකාංග භාවිතාකරන්නේ.. කොහොම උනත් මම අද දෙන්න අපගේ GMAIL ගිණුම්වල මුරපදේ අරගන්න පුලුවන් මෘදුකාංගයක්... ඇත්තෙන්ම මෙම මෘදුකාංගය භාවිතාකරන එක ඉතා පහසුයි. කරන්න තියෙන්නේ අදාළ GMAIL ගිණුමේ ලිපිනය ලබාදීම පමණයි. මෙම මෘදුකාංගය මගින් තමන්ට අමතක වුනු මුරපද සෙවීම පමණක් සිදුකරන්න.





       උඩ පින්තූරයේ දැක්වෙන්නේ එහි දසුනක්. මෙම මෘදුකාංගය භාවිතාකිරීමට නම් key එකක් අවශ්‍ය වෙනවා.. එය මෙතනින් ලබාගන්න. ඉතා සුලුකාලයක් තුළ ගිණුමේ මුරපදය මෙම මෘදුකාංගයෙන් ලබාගන්න පුලුවන්... එහෙනම් මෘදුකාංගය භාවිතාකරලම බලන්න.. මෙම මෘදුකාංගය කැෆේ එකකදී භාවිතා කරලා බලන්නකො මොකද වෙන්නේ කියලා...





      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

 



10 comments:

  1. me file eke virus tiyenawa kiyala detect karanawa nehh

    ReplyDelete
  2. trojan එකක් තියනවා මචෝ...

    ReplyDelete
    Replies
    1. Avast walin virus check karala thiyenne. Eth ehema kiyanawamanam use karanna yanna epa.

      Delete
  3. me avg 1n exe file okkoma virus hatiyata pennanne brthr,meken ape cmptr 1n use krpu email witarai nda ganna puluwan????????

    ReplyDelete
    Replies
    1. මෙම මෘදුකාංගය මගින් තමන්ට අමතක වුනු මුරපද සෙවීම පමණක් කළ හැකිය.

      Delete
  4. Niyama wadak macho 1ka me wage dewal thawath ediriyata karagenayanna....

    ReplyDelete

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..