Jan 12, 2013

Folders හංගන්න ඕන අයට නියම Lock මෘදුකාංගයක්..!

      අපේ යාලුවන්ට ඔන්න මම ඉතාම වැදගත් මෘදුකාංගයක් දෙන්න හිතුවා... තමන්ගේ රහසිගත ලිපිොණු, Folder ආදිය සගවන්න පුලුවන් අපූරු මෘදුකාංගයක් එකක් ගැන තමා මම කියල දෙන්න යන්නේ... මෘදුකාංගේ නම Folder Locker 6.5.2 වැඩසටහන... මුලින්ම කියන්න මේක ලැබෙන්නේ දවස් 15 ක Trial එකක් විදියට... නමුත් මම මේ සමගම ඔයාලට දෙන කී ( යතුර ) භාවිත කරලා ජීවිත කාලෙටම මේ වැඩසටහන ඔයාලට රිසිපාවිච්චි කරන්න පුලුවන් වෙනවා...

මේක Install කරාට පස්සේ ඔයාලගෙන් අහනවා මේකට අදාල කී එක. ඒ සදහා ඔයාලමම මේ සමග ඔයාලට දීල තියෙන Serial එකයි Key එකයි භාවිතා කරල Active කර ගන්න පුලුවන්. පලමු වතාවට Open කලාම මේකට ඔයා කැමති Password එකක් දෙන්න. ඒ Password එකෙන් තමා ඔයාල සගවන Folders අපහු ගන්නේ. හැබැයි ේකට දාන Password එක ගැන ඔයා ොඩක් සැළකිලිමත් වෙන්න ඕනා... සමහර අය දාන්නේ උපන් දිනය වගේ නුසුදුසු Password. ඒව මෙයා නිකන්ම අල්ල ගන්නවා, මේක password එකකට සුදුසු නැහැ කියල. ඒ විදියට දෙපාරක්ම Password එක දෙන්න වෙනවා... ඊට පස්සේ ශබ්දයක් සමග දොරක් ඇරෙනවා. එතනට ඔයාට සැගවීමට අවශය කියල හිතෙන Files, Folders එහෙම Browse කරල දෙන්න පුලුවන්...



      මේකෙන් CD පවා Protect කරන්න පුලුවන්. ඒ විතරක් වෙයි USB Pen වුනත්.. ඉතින් ේ මෘදුකාංගය ඔයාලට ොඩක් වැදගත් ේවි කියලා හිතනවා.. පහළ ලිනක් කෙන් මෘදුකාංගය Download කරගෙන ඔයාලේ අදහස් අපට කියන්න.

 

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

 

0 ක් ප්‍රතිචාර ලැබී ඇත.:

Post a Comment

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..