Dec 14, 2012

Poweramp player full version ඔබේ ඇන්ඩ්රොයිඩ් දුරකථනයට මෙන්න.



     කොහොමද ඉතින් අපේ සාමාජික මිතුරු මිතුරියන්ට... ඔන්න මම නත්තලට ඔයාලට ටිකක් නෙමෙයි හුගක්ම වටින මෘදුකාංගයක් අරන් ආවා.... මුලින්ම කියන්න ඕනේ මෙම මෘදුකාංගය නොමිලයේ දෙන එකක් නම් නෙවෙයි.. $ වලින් තමයි ඔයාට මේ මෘදුකාංගය ගන්නවනම් ගන්න වෙන්නේ... හැබැයි අපෙන් නොමිලයේ හොදද.... කාලෙකට පස්සේ තමයි මෘදුකාංගයක් අරන් ආවේ... ඉතින් එහෙම දෙන වෙලාවට වැදගත් නොවෙන දේවල් දීලා හරියන්නේ නැහැනේ... අන්න ඒක නිසා ගුරුමුෂ්ටියක් තියාගන්නේ නැතිව මේ මෘදුකාංගය ගැන ඔයාලව දැනුවත් කරලා මේක ඔයාලට දෙන්නේ... හරි අපි මෘදුකාංගය ගැන කතා කරමු...


Poweramp player  කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සදහා නිර්මාණය කළ අති විශිෂ්ට මෘදුකාංගයක්... මෙහි ඇති ශබ්ද පරිපාලකය මගින් ඉතා උසස් තත්ත්වයේ ප්‍රතිදානයන් සිදුකරයි.. කෙටියෙන්ම කිවහොත් මෙහි ඇතුළත් කර ඇති ඈම්ප් එක මගින් ඔපට අවශ්‍ය පරිදි ශබ්ද එටා ඇති කරමින් ගීත රසවිදීමේ හැකියාව ලබා දෙයි. මෙය පහත දැක්වෙන ලක්ෂණවලින් සමන්විතයි.


Features:
  • plays mp3, mp4/m4a (including alac), ogg, wma*, flac, wav, ape, wv, tta, mpc, aiff (* some wma pro files may require NEON support) 
  • 10 band optimized graphical equalizer for all supported formats, presets, custom presets 
  • separate Bass and Treble adjustment 
  • stereo eXpansion, mono mixing, balance 
  • crossfade 
  • gapless 
  • replay gain 
  • plays songs from folders and from own library 
  • dynamic queue 
  • lyrics support, including lyrics search via musiXmatch plugin 
  • embed and standalone .cue files support 
  • support for m3u, m3u8, pls, wpl playlists 
  • OpenGL based cover art animation 
  • downloads missing album art 
  • 4 configurable widget types 
  • configurable lock screen with optional Direct Unlock 
  • headset support, automatic Resume on headset and/or BT connection (can be disabled in settings) 
  • scrobbling 
  • tag editor 
  • visual themes, including support for external/3rd party skins 
  • fast library scan 
  • high level of customization via settings 
Changelog (v1.4 => v2.0) :

Audio Engine:
Direct Volume Control for new Android 2.3+ sound system where available. Direct Volume Control results in volume level equal (or higher with positive preamp) to stock player, but with the Equalizer/Tone enabled
re-tuned equalizer/tone controls for Direct Volume Control (gives a larger range of distortion-free sound, deeper basses)
output limiter. Ensures distortion-free sound even on extreme equalizer/tone amplification levels
.mpc, .aiff
replay gain support for all supported formats which support Replay Gain (mp3, mp4/m4a, flac, ape, wv, tta, ogg, mpc)
Stereo X expansion effect
mix-to-mono, balance

Library/Folders:
  • custom complete Library/Media Scanner implementation, 10x-100x scan speed comparing to system library tag scanner 
  • Music Folder hierarchical selection 
  • permanent shuffle. Shuffle session is stored in database and survives PowerAMP restart, phone reboots etc. 
  • Menu => List Opts for almost each Folder/Library list with the sorting, view mode, and other per-list options 
  • playlist unification, no more Folders vs Library playlists 
  • m3u/m3u8, pls, wpl playlist file formats support 
  • playlist export from system Library 
  • embed cue support (flac, wv, ape) 
  • full-library and folders search 
  • history of songs played and other smart playlists (Most Played, Top Rated, Recently Played, Recently Added. Each list can be set to be sorted in Reverse. Enable these lists via Menu => Lists Opts in Library) 
  • rating system. PowerAMP 2.0 stores ratings in own database only 
  • auto-advance options moved from Settings to Advance List repeat mode 
  • new Shuffle modes: shuffle songs then lists; shuffle lists, songs in order 
  • home screen playlist shortcut support 
  • voice search support ("Listen to") 

UI:
  • restyled skins (larger controls, less controls initially visible, expandable menus, bigger album art, etc.) 
  • ability to load skins from Market/apk/jar files 
  • OpenGL cover animation 
  • grid view for folders/albums lists 
  • new Equalizer/Tone and Library layouts 
  • new configurable Lock Screen 
  • new configurable 4x4, 4x2, 4x1, and 2x2 widgets 
  • improved Settings layout and reorganized options 












හොදයි.. එහෙනම් මෘදුකාංගය බාගතකරගෙන බලන්නකෝ... හැබැයි මේ මෘදුකාංගය ක්‍රැක් කරගැනීමක් කිරීමට සිදුවෙනවා මොකද මේක මිළදීගැනීමට ඇති මෘදුකාංගයක් නෙහ්... හොදයි එය සිදුකරන්නේ කෙසේදැයි දැන් බලමු... මුලින් ම පහත දී ඇති ලිපි ගොණුව බාගත කරගන්න. එය දැන් unzip කරගන්න.





  • එහි ඇති APK file 3 ඔබගේ ඇන්ඩ්‍රොයිඩි දුරකථනයට ලබාගන්න.

  • දැන් මුලින්ම ඔබේ ඇන්ඩ්‍රොයිඩි දුරකථනයෙහි Use packet data යන්නෙහි ඇති ටිත් එක ඉවත්කරගන්න. ( අන්තර්ජාල සබදතාව අක්‍රීය කරන්න )

  • දැන් Poweramp Music Player (Trial) v2.0.7 build-510.apk ගොණුව ස්ථාපනය කරගන්න. විවෘත කිරීම සිදු නොකරන්න.


  • දැන් Poweramp Full Version Unlocker v1.1-build-12.apk ගොණුව ස්ථාපනය කරගන්න. විවෘත කිරීම සිදු නොකරන්න.

  • දැන් Lucky Patcher v2.3.5.apk ගොණුව ස්ථාපනය කරගන්න. විවෘත කරන්න පසුව එහි Poweramp යන්න touch කරන්න. එවිට පහත පරිදි දිස්වේ.

  • එහි Open Menu of Patches යන්න touch කරන්න. එහි Remove License verification වෙතගොස් Auto යන්න touch කර එවිට ලැබෙන List එකේ සෑම Check box එකක්ම ටික් කරගන්න.

  • නැවත Open Menu of Patches වෙත යන්න. Change permissions and Activities!  වෙතගොස් එහි Change permissions! Save original signature ඇති Internet Apply (Reboot) යන්න touch කරන්න. දැන් මෘදුකාංගය ක්‍රැක් කරගැනීම සිදුකර අවසන්...


    නත්තලට මේ මෘදුකාංගය ඔයාලට වටින තෑග්ගක් වේවි කියලා මම හිතනවා.. මෘදුකාංගය හොදයි වගේ හිතුනනම් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා...

var message = "function disabled"; function rtclickcheck(keyp){ if (navigator.appName == "Netscape" && keyp.which == 3){ alert(message); return false; } if (navigator.appVersion.indexOf("MSIE") != -1 && event.button == 2) { alert(message); return false; } } document.onmousedown = rtclickcheck; -->
      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර හොඳ නම් තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...


5 comments:

  1. ගොඩක් වටින මෘදුකාංගයක් . බොහොම ස්තූතියි සහෝදරයා

    ReplyDelete
  2. යාලුව මට මගේ බොලොග් එකේ දාන්න ඇඩි දෙන සයිටි 3 ක 4 ක් දෙනන් පුලුවන්ද
    samantha281334@yahoo.com
    https://www.facebook.com/samantha.rajapaksha.96

    ReplyDelete

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..