Jul 10, 2012

Sandriesoft Radio නිකුත්වෙයි..!

      කොහොමද යාලුවනේ.., ඔන්න ඉතින් මම අද ඔයාලට මගේ අලුත්ම මෘදුකාංගය හදුන්වා දෙන්නයි සූදානම් වෙන්නේ.. මේ දවස්වල මෘදුකාංග නිර්මාණය කරන්න අලුත් අදහස් එනවා නම් අඩුයි.. මොකද මේ දවස්වල උ.පෙ. ට ලෑස්තිවෙන කාලයනේ.. ඉතින් දවස් දෙක තුනක් ලිපියක් පළ නොකරන්නත් ඉඩ තියෙනවා.. ඒ වුණාට එහෙම  කියලා යාලුවෝ මාත් එකක් තරහා වෙන එකක් නෑ කියලයි මම හිතන්නේ.. හ්ම්.. හරි හරි.. මම අද ඔයාලට දෙන්න අරගෙන ආවේ Radio එකක්...


මොකක්ද මේ Sandriesoft Radio කියන්නේ..?

      Sandriesoft Radio කියන්නේ මගේ අලුත්ම නිර්මාණය.. කොයි තරම් අලුත්ද කියනවා නම් මේ මෘදුකාංගය නිර්මාණය වී අවසන් වුණේ මීට විනාඩි කිහිපයකටත් වඩා අඩු කාලයකින්... මෙම මෘදුකාංගය Portable මෘදුකාංගයක් ලෙසටයි මම නිර්මාණය කළේ.. ඒ කියන්නේ ස්ථාපනය කරන්න දෙයක් නැහැ කියන එකයි.. රෑපයේ දැක්වෙන්නේ එහි දර්ශනයක්..


      ඉතා සරළ මුහුණතක් තමයි මේ මෘදුකාංගයට තියෙන්නේ.. ඉතින් ඔයාලට මේ මෘදුකාංගය නිසා ඕනෑම තැනකට පෙන් එකක ගෙනෙහින් රේඩියෝ අහන්න පුලුවන් වේවි.. ඉතින් ඔයාලගේ අදහස්, යෝජනා ආදිය මෙහි කමෙන්ට් එකක් විදිහට දමාවි කියලා මම හිතනවා...










      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර හොඳ නම් තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

29 comments:

  1. supri wadak ela kolla
    sri lanka kollek widihata mata godak adambariii oya gana

    www.einfolk.com wathin suba pathum.....

    malli city FM withrai wada.anith ewa wada na podak check karala balanna.thwa radio channel add karanna

    ReplyDelete
  2. Thanks E info LK.. Den Hema Channel ekakma weda karanawa.. thanks alot... :)

    ReplyDelete
  3. පට්ට පට පට..නියමයිනේ..

    ReplyDelete
  4. Good work bro. keep it up..

    ReplyDelete
  5. ela machan supiri
    downloadslanka.blogspot.com wethin suba pathum

    ReplyDelete
  6. එල වැඩේ.. තව මේ වගේ වැඩ අපට දෙන්න.

    ReplyDelete
  7. ධනුෂ්ක ; ස්තූතියි... අනිවාර්යෙන්ම දෙනවා...
    :-)

    ReplyDelete
  8. අයියිඑ මේක රෙකෝඩ් කරගන්න විදියකුත් හදන්නකෝ....................

    ReplyDelete
  9. Ishan : Hmm Hmm,, next version ekakdi try karannam...

    ReplyDelete
  10. niyamai mewage dewal idiriyatath karanna.........

    ReplyDelete
  11. de @ Thanks bro.. aniwaryenma...

    ReplyDelete
  12. පෙට්ටියේ අධිපති. .මයි ටෙක් ගේට්.බ්ලොග්ස්පොට්.කොම් @ Thanks bro.. :)

    ReplyDelete
  13. Aluth version eka 7 walatath den hondin weda karanawa bro (:

    ReplyDelete
  14. Replies
    1. Den free version link eka activate kale.. meeke key ekak illanne ne..

      Delete
  15. ඔක්කොම radio channel ට්ක එකම තැනකින් නියමයිනෙ.
    Tankyou!.

    ReplyDelete

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..