Jun 7, 2012

clixsense මගින් මුදල් උපයමු...

       කොහොමද යාලුවනේ..., මම මේ දවස්වල ලොකු වැඩකට අතගහලා ඉන්නේ.. ඒ නිසා දවස් ‍තුනක් විතර ලිපියක් පළකරන්නත් බැරිවුණා... ඒ පිළිබදව මගේ කණගාටුව මම ප්‍රකාශ කරනවා... ඉදිරියේදී මෙම බ්ලොග් අඩවිය තුළින් ඔබට නැවුම් ජීවිතයකට පිවිසෙන්නත් උදවි කරාවි... ( ළගදීම ලොකු දෙයක් කරන්නයි යන්නේ කියලා කිව්වා... :-) ) ඉතින් දවසක් දෙකක් ලිපියක් පළ නොකළට ඒකටත් හරියන්න ලිපි පෙළක්ම පළකරන්න මම බලාපොරොත්තු වෙනවා...

      ඔන්න යාලුවනේ අද මම කියල දෙන්න යන්නේ කොහොමද සුරක්ෂිතව පහසුවෙන් e money හොයන්නේ කියලා... දැනට  e money හොයන්න තියෙන පහසුම ක්‍රමයක් තමයි ඇඩ් එකක් උඩ ක්ලික් කරලා සල්ලි හොයන විදිහ... ඒකට දැනට තියෙන හොදම PTC (pais to click) ආයතන දෙක තමයි clixsense හා neobux මේ දෙකෙන්  හොද clixsense ඉතින් මම කියල දෙන්න යන්නේ කොහොමද clixsense වලින් e money හොයන්නේ කියලා


       මුලින්ම ඔයාල paypal හෝ Payza ගිණුමක් සාදා ගන්න අවශ්‍ය වෙනවා... 
මේ දෙකෙන් ලංකාවේ අපිට හොද Payza ඉතින් මෙතනින් එක හදාගන්න..





       ඔන්න දැන් කරන්න තියෙන්නේ  clixsense වල ඔයාගේ ගිණුම විවෘත කරන්න..එකට මෙතන ක්ලික් කරන්න...
                                    

      දැන් members  කියල තියෙන බොක්ස් එකේ sign up now දෙන්න ඊට පස්සේ දෙන ෆෝම් එක ෆිල් කරන්න... දැන් ඔයාල clixsense වල සාමාජික වෙලා ඉවරයි... දැන් තියෙන්නේ සල්ලි හොයන්න...


      එක කරන්නේ මෙහෙමයි දැන් ඔයාලට පේනවා ඇති clixsense ලාගේ වෙබ් එකේ උඩ තියෙනවා view Ads කියල icon එකක් දැන් එතන ක්ලික් කරන්න එතකොට ඒ ගොල්ලෝ ඔයාලට ක්ලික් කරන්න දෙන ඇඩ් ටික දෙනවා ඊට පස්සේ ඒ ලින්ක් උඩ ක්ලික් කරන්න (ඉහල රුපයේ ලකුණු කර ඇති ස්ථානය)
ඊට පස්සේ ඒගොල්ලෝ අපෙන් ප්‍රශ්නයක් අහනවා එක ප්‍රශ්නය තමයි නිතරම අහන්නේ එක නිසා බය වෙන්න දෙයක් නෑ... LoL!!


      මෙතන තියෙන විදිහට තමයි කරන්න තියෙන්නේ click on the cat දැන් අපිට කරන්න තියෙන්නේ මෙතන තියෙන රූප 5න් පුසාගේ ජායාරුපය උඩ ක්ලික් කරන්න විතරයි.එතකොට අපිට මුදල් ලැබෙනවා..
අපිට වැඩි පුර සල්ලි හොයන්න ඕන නම් reffaral ලා එකතු කරලා දෙන්න... අපැහැදිළි යමක් තියනවානම් අහන්න.. මෙතන ඒහැටි සංකීර්ණ දෙයක් නැහැ...






      එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා.... ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදියට දාන අතරම බ්ලොග් එක ෆලෝ කරලා හෙල්ප් එකක් දෙන්න....


13 comments:

  1. oyage number eka ganna puluwanda

    ReplyDelete
  2. ane lokka man ads clik kala..clixsense account eke mony penuwata eka payza account eke pennane nane

    ReplyDelete
    Replies
    1. Hei, Bro.. issellama oyage clixsense Account eke balance eka 5$ karaganna one.. oya yaluwo reffer karnna patan ganna.. oyata ikmaninma e gana hoyaganna puluwan... Good Luck!

      Delete
  3. elazz.. it'z working.. thankz bro...

    ReplyDelete
  4. view ad walata gihilla ad 1 click kalata passe cat wa theruwata passe mokadda karanne?

    ReplyDelete
    Replies
    1. Eka click karama eya apita ads penwanawa.. uda thiyeewi Kalaya aduveegena yana Oralosuwak.. eka sampurnaunama Close karanna. Newatha ads click karana thenata enawa.. ad ekata adala kalaya anuwa oun apita mudalak e welema labadenawa Clixsense ginumata......

      Delete
  5. ai mulata awata passe e click karapu ad 1 thama thiyenawane...?

    ReplyDelete
    Replies
    1. Ne.. eka aye click kranna epa. click karanna ona ads udata load karala thiyenawa..

      Delete
  6. thankx bro... clixsence eken hamba karana salli lankawata genna ganne kohomada kiyanna puluwanda?

    ReplyDelete
  7. salli ganna ginume kochcharak thiyenna onida?

    ReplyDelete

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..