May 9, 2012

ඔබේ Opera Mini මොබයිල් browser එකට සිංහල ඇක්ටිවේට් කරගමු

මම අද ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ, Opera Mini Browser එකට සිංහල ඇක්ටිවේට් කරන විදිහ, Opera Browser එක බොහොමයක් දුරකථන වල භාවිත කරන Web Browser එකයි, මෙහි දී අපට සිංහල බැලීමට නම් Setting කිහිපයක් සකස් කරගත යුතුයි.

ඔබේ Opera Mini මොබයිල් browser එකට සිංහල ඇක්ටිවේට් කරගැනීම සදහා පහත පියවරයන් අනුගමනය කරන්න.



1. Opera Mini හි Address bar හි " config: " යනුවෙන් type කර අදාල window එක ලබාගන්න.
2. දැන් ලැබුනු window එකෙහි අන්තිම කොටසේ ඇති "Use bitmap fonts for complex scripts" හි DROPDOWN box එක YES  කරගන්න.

 



දැන් ඔබ ඔබේ Opera Mini මොබයිල් browser එකට සිංහල ඇක්ටිවේට් කරගෙන අවසන් ය.
නිවැරදිව වැඩකරන්නේ ද යන්න සදහා ඔබේ Opera Mini මොබයිල් browser එක මගින් මෙම පිටුව පරීක්ෂා කර බලන්න.

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

 

2 comments:

  1. opera eken sinhala type karanne kohomda???

    ReplyDelete
    Replies
    1. Mee kramayata Sinhala Display wenna witharai hadaganna puluwan.. typing karanna nam behe...

      Delete

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..