May 7, 2012

නොදන්නා ඕනෑම කෙනෙකුගේ Facebook Photo හදුනාගන්නේ මෙහෙමයි.... [Sandriesoft Facebook Profile Finder - Sri Lankan Software ~ *NEW*~]

Facebook හි පින්තූරවල මුල් අයිතිකරැවන් සෙවීමට නිර්මානය කළ ලොව ප්‍රථම මෘදුකාංගය මෙයයි.. ශ්‍රී ලාංකිකයෙකු ලෙස ඔබට සතුටුවිය හැකියි.. මෙන්න මගේ අලුත්ම මෘදුකාංගය...

Sandriesoft Facebook Profile Finder 2.0
Now available...!!
This is a Facebook picture owner findng application. This is the World first application to find who are the owner of the picture published in Facebook!
If you like this software keep your comments here...
**PASSWORD** = SANDRIESOFTFPF2

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

 

6 comments:

  1. මේකෙ අළුත් සංස්කරණයක් නිකුත් කරනවනම් ගොඩක් වැදගත් වේවි

    ReplyDelete
    Replies
    1. නව අංග කිහිපයක් සමග නව සංස්කරණය ළගදීම... :)

      Delete
  2. එල එල .මචන් නව සංස්කරණයක් නම් හොදා .ඔහොම දිගටම කරපන්

    ReplyDelete
  3. Replies
    1. නව සංස්කරණයක් ලබාදෙන්නට කටයුතු කරනවා.. නව ෆේස්බුක් මුහුණුවරට මෙම මෘදුකාංගය අප්ග්‍රේඩ් කළ යුතු වෙනවා...

      Delete

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..