May 31, 2012

අයි.ඩී.එම්. නවතම සංස්කරණය

      මම අද ඔයාලට දෙන්න යන්නෙ ඉන්ටර්නෙට් එකෙන් එක එක දේවල් Direct download කරගන්න ගොඩක් දෙනෙක් ඉල්ලන දෙයක්...  Internet Download Manager කියන්නෙ දැනට ලෝකයේ තියෙන හොඳම  Download Manager software එක... 

      හරි මම ඔයාලට දෙනවා කිසිම වයිරස් එකක් නැති පැච් එකක් එක්ක Internet Download Managerවල අලුත්ම සංස්කරණය... අලුත්ම එක දාගන්න බලාගෙන ඉන්න අයට මේක වැදගත් වෙයි...  තාම Internet Download Manager භාවිතා නොකරන අය ඉන්නවා නම් මේක දාගෙන බලන්න කොහොමද වෙනස කියලා..  එහෙනම් පහලින් ඩවුන්ලෝඩ් කර ගන්න. Password එකක් ඇහුවොත් Sandriesoft දෙන්න...

Download Internet Download Manager + 100% Working Patch

IDM NEW VERSION DOWNLOAD 7.1

 Internet Download Manager Poratable ඕනේ අය පහළ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කර ගන්න.

 


      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

 



Google DNS මගින් Internet වේගවත් කරගනිමු

          DNS හෙවත් Domain Name System යනු URL හා IP address සෙවීමට ඇති අන්තර්ජාල සේවාවකි. එබැවින් ඔබ අන්තර්ජාලයේ වේගවත්ව සැරිසැරීමට DNS ද කෙළින්ම බලපායි. සාමාන්‍යයෙන් අප DNS  සකස් නොකළත් අන්තර්ජාලයේ සැරිසැරීමට බාධාවක් නොවේ. මන්ද OS එක මගින් ස්ව්‍යංක්‍රීයව DNS එකක් යොදා ගන්නා බැවිනි. නමුත් අප DNS එකක් යෙදීම මගින් අන්තර්ජාලයේ උපරිම වේගයට ළගාවීමේ හැකියාව ලැබේ.

      Google Public DNS යනු Google සමාගම විසින් ඕනෑම පුද්ගලයෙකුට භාවිතා කිරීමට ලබා දී ඇති අංකයකි. Google මගින් එහි සෙවුම් යන්ත්‍රයේ Crowler මගින් ගෙනෙන සෑම දත්තයක්ම ගබඩා කරනු ලබන කොටස හා මෙම Google Public DNS එක බැදී ඇත. එම නිසා Google හි යමක් සෙවීමේදී එය බොහෝ වෙගවත් වනු ඇත.

*. පළමුව Internet connection එක Disconnect කර Network connection එක තෝරන්න.

*. Network Settings හි Properties වෙත ගොස් IPV4 හි Properties ලබාගන්න. (මෙහෙයුම් පද්ධතියට අනුව ඔබේ Network Settings එක ලබාගන්න)

*. එහි පහත සදහන් ආකාරයට DNS අගයන් වෙනස් කරගන්න.

     දැන් සියල්ල සිදු කර අවසන්ය. Internet connection එක connect කර වෙනස සසදා බලන්න. අනිවාර්යෙන්ම ලොකු වෙනසක් දකින්න ලැබේවි..


      එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා.... ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදියට දාන අතරම බ්ලොග් එක ෆලෝ කරලා හෙල්ප් එකක් දෙන්න....


May 30, 2012

ඔබට දැන් ඔබට 2GBට වැඩි අන්තර්ජාල ගබඩා පහසුකමක් නොමිලයේ මෙන්න..!



          අපි හැමෝටම තිබෙන ගැටළුවක් තමයි අපගේ දත්ත අන්තර්ජාලයේ ගබඩා කිරීමේ අපහසුව.. මොකද නොමිලයේ දෙන එවැනි සේවා ඉතා දුර්ලභ වීම..

ඉතින් මේ සඳහා ඇති සාර්ථකම විසඳුම තමා Dropbox... ඩ්‍රොප්බොක්ස් වෙතින් අපගේ දත්ත ගබඩා කිරීමට 2GBක අවකාශයක් නොමිලේ ලැබෙනවා.


          ඩ්‍රොප්බොක්ස්හි ක්‍රියාකාරීත්වය සරලයි, ඩ්‍රොප්බොක්ස් මෘදුකාංගය ස්ථාපනය කර ගත් පසු My Dropbox නම් ෆෝල්ඩරයක් ඔබේ පරිඝණකයේ ස්ථාපනය වනවා. ඔබ කළ යුත්තේ ඔබට රක්ෂිත කිරීමට  files  මෙම folder රයකට copy කිරීම පමණයි. එම ගොනු ඩ්‍රොප්බොක්ස් අඩවිය සමග Auto Synchronization වීමකට ලක් වෙනවා. මෙසේ ගබඩා වන දත්ත වෙත ලොව ඕනෑම තැනක සිට අන්තර්ජාලය හරහා ප්‍රවේශ වීමේ හැකියාව ද ලැබෙනවා. ඩ්‍රොප්බොක්ස් මෘදුකාංගය වින්ඩෝස්, ඇපල් මැක් සහ ලිනක්ස් මෙහෙයුම් පද්ධති සඳහා නොමිලේ ලබා ගත හැකියි...

        තවද ඔබේ මිතුරන්ට ඩ්‍රොප්බොක්ස් වෙත යවන ආරාධනාවක් ඔබේ මිතුරෙකු පිළිගතහොත් ඔබට තවත් අමතර 250MB ක අවකාශයක් වෙන් වෙනවා (මෙසේ 16GBක් දක්වා අමතර අවකාශයක් ලබා ගැනීමට පුළුවන්).

      ඩ්‍රොප්බොක්ස් මගින් අපේ දත්ත ගබඩා කිරීමට ලැබෙන ඉඩ සීමා සහිත වුවත් ඔබට අවශ්‍ය නම් මුදල් ගෙවා ලැබෙන ඉඩ ප්‍රමාණය 50GBක් හෝ 100GB ක් දක්වා වැඩි කර ගත හැකියි.

ඩ්‍රොප්බොක්ස් අඩවියට ප්‍රවේශ වීමට පහත Link එක භාවිතා කරන්න



      එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා.... ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදියට දාන අතරම බ්ලොග් එක ෆලෝ කරලා හෙල්ප් එකක් දෙන්න....



May 29, 2012

Sandriesoft Eraser [World first unrecoverable file deleter] - Download



             ඔන්න යහ‍‍‍ලුවනේ මම ඔයාලට ලෝකෙ පෙරළලාවත් හොයාගන්න බැරි මෘදුකාංගයක් අරන් ආවා.. මේවගේ මෘදුකාංගයක් තවමත් නිෂ්පාදනය කරලා නැහැ. Sandriesoft කවදත් first කියලා අපේ යහලුවෝ හොදටම දන්නවානේ... මතකනේ මීට පෙර නිර්මාණය කළ Sandriesoft Facebook Profile Finder මෘදුකාංගය.. හ්ම්... මම තාම කිව්වේ නැහැනේ මගේ මේ අලුත්  මෘදුකාංගය ගැන...


             නමින් එය Sandriesoft Eraser... නම ඇහුවම බය හිතෙනවාද දන්නැහැ.. බය වෙන්න දෙයක් නැහැ, බය නැතිකරගන්න පුලුවන් දෙයක් තමයි මේක... මොකද අපේ යහලුවෝ කරන සමහර දෙවල් දෙපාරක් නොහිතා කරන බව  Sandriesoft  අපි දන්නවා.. කොල්ලා, කෙල්ල කාලේ නොකරන දේවල් ආයේ ඉතින්  කවද කරන්නද? හෙහ්හෙහ්.. lol.. කෝ ඉතින් තාම මේ මෘදුකාංගයෙන් කෙරෙන්නේ මොකක්ද කියලා කිව්වේ නැහැනේ නේද..! සමහරැන්ට නම් දැනටමත් ඔලුවට අදහසක් ඇවිල්ලා ඇති, එහෙම ආපු කෙනෙක්ම තමා  මට මේ මෘදුකාංගය නිර්මාණයට අදහස දුන්නේ.. We Activate Your Ideas කියන්නේ නිකම් නෙවෙයිනේ.. හ්ම්... මෙන්න එහෙනම් මෘදුකාංගය ගැන විස්තරය...,

             අපේ යහලුවෝ ගොඩ දෙනෙක් අපහසුතාවයට පත්වන දෙයක් තමයි අපි Delete කළ Files වෙනත් අයෙකුට Recover කර බැලිය හැකි වීම.. උදාහරණයක් හැටියට ඔයාගේ පෙම්වතිය හෝ පෙම්වතා සිපගන්නා ඡායාරෑපයක් ගෙදර අයෙකුට හෝ වෙනත් අයෙකුට හසුවුවහොත් ඔබ කොපමණ පහසුතාවයකට ලක්වේවිද? ඔවුන් ඔබ ගැන මොනවා නම් සිතයි ද? ඔබට මානසික ගැටලුවක් කරා යාමට එයද හොදටම ප්‍රමාණවත්.. ඉතින් ඒ නිසාම තමයි  Sandriesoft Eraser  ලොව ප්‍රථම Unrecoverable deleter මෘදුකාංගය නිර්මාණය වන්නේ....

             ලොව ප්‍රකට Recover මෘදුකාංගවන RecoverMyFiles, Disk Digger, Recuva වැනි ඕනෑම මෘදුකාංගයකට හසුනොවන ලෙස Files මැකිය හැකි ලොව ප්‍රථම හා එකම මෘදුකාංගය ශ්‍රීලංකාවේ  Sandriesoft  තුළින් මා ඔබට ලබා දෙන්නේ නිහතමානී ආඩම්බරයකින්...! හැබැයි දැන් හිතන්නෙපා  Sandriesoft  වැරදි දේවල්වලට අනුබල දෙනවා කියලා.. මොකද අපේ පරමාර්ථය වටිනා ජීවිත ආරක්ෂා කිරීම. මේ මෘදුකාංගය කොහොමද ඔයාලගේ  ජීවිත ආරක්ෂා කරන්නේ?, ඔයාලා දන්නවා ඇතිනේ පහුගිය දවස්වල විවිධ පාසල්වල දරැ දැරියන් එක එක දේවල් නිසා එක එක විදිහට ජීවිත නැතිකරගත්ත හැටි.. අපේ යහලුවෝ නම් එවැනි මෝඩවැඩ කරගන්න අය නොවෙයි කියලයි අපේ හැගීම... කෙසේ නමුත් එවැනි මානසික තත්ත්වයකට පත්වුවකුට මේ මෘදුකාංගයේ පිහිට තමා... හැබැයි ඔයාලා කරන වරඩ 1-2 පාරක් නෙවෙයි 3-4 පාරක්වත් හිතලා කරන්න කියලයි මම නම් කියන්නේ...

             හරි එහෙනම්, මෘදුකාංගය භාවිතා කරලම ගුණ දොස් කියන්නකෝ.. Registration key එකට පහත key එක ලබාදෙන්න.. මේ මෘදුකාංගය භාවිතා කරන විට අනෙකුත් windows සියල්ල close කරන්න.


Registration key = FREE1993772012052855

Download : Sandriesoft Eraser

             මෘදුකාංගය ගැන සුභවාදී ආකල්පයක් ඇත්නමි මගේ මහන්සියත් ගැන හිතලා Page එකට Like එකක් දෙන්න.. පසුව Unlike කරන්න හිතාගෙනනම්  Like කරන්නෙපා...

             මෘදුකාංගයේ තව වැඩි දියුණු කළ යුතු දේවල් comment එකක් ලෙස ඇවිත් දාන්න යාලුවනේ...!


      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

 

May 23, 2012

Sandriesoft Screen Saver Builder - Download

 කොහොමද යාලුවනේ...? අද මම මගේ නවතම මෘදුකාංගය සමග ඔයාලා හමුවන්නට ආවේ.. මොකක්ද මේ නව මෘදුකාංගය කියල ඔයාලා හිතනවා ඇති.. මම අද ඔයාලට දෙන්නේ තමන්ටම කියලා Screen Saver එකක් හදාගන්න පුලුවන් මෘදුකාංගයක්...


      උඩ පින්තූරයේ තියෙන්නේ මෘදුකාංගයේ සාමාන්‍ය පෙනුමයි. ඉතා සරළ ලෙස ඔබට මෙමගින්  Screen Saver එකක් නිර්මාණය කරගන්න පුලුවන්...

      මේ මෘදුකාංගය මගින් ඔයාලගේ කැමතිම Videoවක්  Screen Saver ලෙස සකස්කිරීමට අවස්ථාව සලසා දෙනවා..
Download කරලම බලන්න. මේ මෘදුකාංගයත් ඔයාලට ගොඩක් අවශ්‍ය වේවි කියලා හිතුන නිසයි නිර්මාණය කළේ... Old Version එක නම් නැතිවෙලා තියෙන්නේ.. ඔයාලට මතක ඇතිනේ හේතුව... හරි එහෙනම් මෘදුකාංගය කොහොමද බලලා කියන්නකෝ...







                                                    New Version 2.0 Download

මෘදුකාංගය වෙනුවෙනුත්, මගේ මහන්සිය ගැනත් හිතලා මගේ Page එකට Like එකක් දාලා මා දිරිමත් කරන ලෙස නිහතමානී ඉල්ලීමක් කරනවා මම...
පසු‍ව Unlike කරන්න හිතාගෙන නම් Page එකට Like එකක් දාන්න එපා..


      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

 

May 22, 2012

Sandriesoft මෘදුකාංග තුළ ඔබේ දැන්වීම් පළකරගන්න...!!!

    මෙන්න ඔබට විශේෂ අවස්ථාවක්... ලොව සීග්රයෙන් දියුණුවෙමින් යන අලුත්ම දැන්වීම් කළාවයි, මෘදුකාංග තුළ දැන්වීම් ප්රචාරණය..


    ඉතින් දැන් ඔබට Sandriesoft තුළින් ඒ සදහා අවස්ථාව උදාකරන්නයි මේ සූදානම..



ඔබ කළ යුත්තේ කුමක්ද?

  •  125 X 125 ප්රමාණයෙන් ඔබගේ දැන්වීම සකසන්න...
  • අදාල දැන්වීම https://www.facebook.com/Sandriesoft ට Upload කරන්න...
  • දැන්වීමට අදාලව ඔබගේ වෙබ් අඩවියේ ලින්ක් එක ලැබීමට සළස්වන්න..



       ඔබේ දැන්වීම ගිවසුම්වලට අදාල කාලය තුළ Sandriesoft මෘදුකාංග තුළ ප්රචාරය කෙරේ...
වැඩි විස්තර සදහා සම්බන්ධවන්න

*.කොන්දේසි සහිතයි....
      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

 

May 9, 2012

ඔබේ Opera Mini මොබයිල් browser එකට සිංහල ඇක්ටිවේට් කරගමු

මම අද ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ, Opera Mini Browser එකට සිංහල ඇක්ටිවේට් කරන විදිහ, Opera Browser එක බොහොමයක් දුරකථන වල භාවිත කරන Web Browser එකයි, මෙහි දී අපට සිංහල බැලීමට නම් Setting කිහිපයක් සකස් කරගත යුතුයි.

ඔබේ Opera Mini මොබයිල් browser එකට සිංහල ඇක්ටිවේට් කරගැනීම සදහා පහත පියවරයන් අනුගමනය කරන්න.



1. Opera Mini හි Address bar හි " config: " යනුවෙන් type කර අදාල window එක ලබාගන්න.
2. දැන් ලැබුනු window එකෙහි අන්තිම කොටසේ ඇති "Use bitmap fonts for complex scripts" හි DROPDOWN box එක YES  කරගන්න.

 



දැන් ඔබ ඔබේ Opera Mini මොබයිල් browser එකට සිංහල ඇක්ටිවේට් කරගෙන අවසන් ය.
නිවැරදිව වැඩකරන්නේ ද යන්න සදහා ඔබේ Opera Mini මොබයිල් browser එක මගින් මෙම පිටුව පරීක්ෂා කර බලන්න.

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

 

May 8, 2012

Sandriesoft Telephone Codes Finder

අද මම මගේ තවත් මෘදුකාංගයක් ඔබට හදුන්වා දෙන්නයි යන්නේ... ගොඩක් දෙනෙක්ට මුහුණ පාන්නට සිදුවන ගැටලුවකට පිළිතුරක් වශයෙන් තමා මම මේ මෘදුකාංගය නිර්මාණය කළේ...

මොකක්ද මේ Sandriesoft Telephone Codes Finder කියන්නේ,

  • World Telephone Codes
  • Country Codes
  • Sri Lankan Telephone Codes
ඔයාලට විවිධ අවස්ථාවන්වලදී ඉහත කී දේවල් හොයන්නට සිදුවෙන්නත් ඇති... ඉතින් මේ මෘදුකාංගය මගින් ඔයාලට ඒ අවශ්‍යතාවයන්වලදී ප්රයෝජනයට ගන්න ලේසි වෙන්නයි නිර්මාණය කළේ..

ඔයාලා ඇතුළත් කරන දත්ත මගින් අදාල විස්තර වෙනම ලබාගත හැකිවන පරිදි මෙය නිර්මාණය කළේ..
Download කරලම බලලා හොදයිද නැද්ද කියන්නකෝ... :-)

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

 

May 7, 2012

නොදන්නා ඕනෑම කෙනෙකුගේ Facebook Photo හදුනාගන්නේ මෙහෙමයි.... [Sandriesoft Facebook Profile Finder - Sri Lankan Software ~ *NEW*~]

Facebook හි පින්තූරවල මුල් අයිතිකරැවන් සෙවීමට නිර්මානය කළ ලොව ප්‍රථම මෘදුකාංගය මෙයයි.. ශ්‍රී ලාංකිකයෙකු ලෙස ඔබට සතුටුවිය හැකියි.. මෙන්න මගේ අලුත්ම මෘදුකාංගය...

Sandriesoft Facebook Profile Finder 2.0
Now available...!!
This is a Facebook picture owner findng application. This is the World first application to find who are the owner of the picture published in Facebook!
If you like this software keep your comments here...
**PASSWORD** = SANDRIESOFTFPF2

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

 

May 4, 2012

PENDRIVE එකේ Icon එක change කරමු


මම කියන්න යන්නේ pen drive එකක, hard එකක partition වල, එතකොට ඔය removeble disk වල එහෙම ICON එක වෙනස් කරන හැටි තමයි.
මුලින්ම ඔයාට දාන්න ඕන icon file එක ගන්න.

ඊටපස්සේ කරන්න ඕනේ මේකයි. මම මේ පහළ දාලා තියෙන ටික note pad එකක් open කරලා copy & paste කරගන්න.

[autorun]
Label=Sandriesoft
Icon=icon.ico


  • මතක තියාගන්න යාලුවනේ ඕකේ ඔය Sandriesoft කියන්නේ ඔයාට drive එකට දාන්න ඕන නම!
  • එතකොට icon.ico කියන්නේ icon file එකේ නම!

හොදට මතක තියාගන්න යාලුවනේ icon file එකේ අගට .ico කියලා තියෙන්න ඕනා. දැන් ඔය note pad එක මෙහෙම save කරගන්න.
autorun.inf

දැන් කරන්න තියෙන්නේ, ඔය save කරගත්ත note pad එකයි icon file එකයි දෙකම ඔයාට වෙනස් කරගන්න ඕන drive එක open කරලා paste කරගන්න.

ඊට පස්සේ ඒ දෙකම hidden කරගන්න...
දැන් refresh කරලා බලන්න.

මතක තියාගන්න යාලුවනේ removeble disk එකක්නම් ඒක ආයිත් machine එකෙන් ගලවලා ආයිත් plug කරන්න අවශ්‍ය වෙනවා. එතකොට තමයි ඒක වැඩ කරන්නේ..